Sunday, July 10, 2011

කතන්දර ගේ ට්‍රැෆික් කේස් හෙවත් (දුකම මොනතරම් සතුටක් දෝ)

කතන්දර කාරය මේ දිනවල ලියන  ට්‍රැෆික් කේස් වලට පොලීසි යාම නඩු හබ ගැන ලියල තිබුන කතන්දර දැකලා මේක ලියන්න හිතුනා. මේ ලිපි වලින් කරන දෙය තමයි කොහොමද මේ තියන system එකත් එක්ක deal කරන්නෙ කියන එක සහ මේ තියන ක්‍රමය එක්ක තමන්ට තියන අත්දැකීම් ටික බෙදා හදා ගන්න එකයි. මට තියන ගැටලුව තමයි ලාන්කිකයන්ට ඇයි මේ ක්‍රම නීති රීති ක්‍රියාත්මක වෙන විදිය ඇද කාලෙට ගැලපෙන විදියට වෙනස් වෙන්න ඕන කියල හිතෙන්නෙ නැත්තෙ. ඒ වෙනුවෙන් උත්සාහ නොගන්නෙ. අවුල ගැටලු දුක enjoy කරන එක ලාන්කික ගතියක්ද?
ඇමරිකාවේ ප්‍රාන්ත පනහකි මේ ප්‍රාන්ත වල නා නා විද පොලීසි ඇත. මාර්ග නීති ඉතා සන්කීර්නය නමුත් පොලිසිය වරදක් කර අසු වූ මිනිසුන්ගේ රියදුරු බලපත්‍ර, වාහන පොලිසියට ගෙනියන්නේ නැත. ඇමරිකාවට බැන බැන ඉන්නා ලාන්කිකයාට ඇමෙරිකාවෙන් ඉගෙන ගත හැකි දේවල් බොහෝ ඇත.

මට ඇති අනෙක් ගැටලුව නම් ඇමරිකාවේ පුරවැසි කම හිමි එහි ජීවත් කලක් ජීවත් වූ අය දැන් රටෙ ඉහලම තැන් වල ඇත මේ රටේදී දුටු ඉතා පහසුවෙන් ලන්කාවේද ක්‍රියාත්මක කරන්න පුලුවන් හොඳ දේවල් ගන්න නිකන්වත් මේ අය උත්සාහ නොකරන්නෙ ඇයි කියන එක.


හොඳම උදාහරනය තමයි මේක. පිටරටකට ගිය ඕනෑම ලාන්කිකයකුට පේන දෙයක් තමයි මේ ලංකාවෙ traffic  නීති රීති ක්‍රියාත්මක වෙන විදිය මහා විකාරයක් කියලා ඒත් තව අවුරුදු පන්දාහකට මේව වෙනස් වෙන පාටක්වත් නෑ. ලාන්කිකයො දුකම මොනතරම් සතුටක් දෝ කියල දුක එන්ජෝයි කරනව. අවුල මොනතරම් සොමියක්ද කියල පිලිවල අවුල් කරගන්නව.

අනේ ඉතින් කවදාහරි අරුනි ෂෆීරෝ වත් ලන්කාවට ඇවිත් ලන්කාවෙ ජනාධිපති වුනොත් ඇමරිකාවෙ තියන හොඳ දේවල් ටිකක් ලන්කාවට හඳුන්වල දේවි. එතකොට අපිටත් ආපහු අපේ රටට ගිය හැකි. දැන් ගියොත් නම් මේ පිස්සු දැක දැක කොහොම ඉන්නද?
 

Sunday, October 10, 2010

ලාංකිකයිනි මොලේ ඈත්නම් දැන්ම පිටරට පැනපල්ලා

මේ දිවයින පත්‍රයේ කතු වැකියයි.
http://www.divaina.com/2010/10/10/editorial.html
මොවුන් ලාංකිකයින් ගොනාට අන්දවමින් කියන්නේ කුමක්ද? මතු යම් දවසක මේ මුළු රටම රජය අතට ගත යුතු බවයි. රාජ්‍ය අංශය  පෞද්ගලික අංශයට වඩා ජනතා වාදී බව මේ මැට්​ටන්ගේ මෝඩ තර්කයයි. රාජ්‍ය අංශය විශාල කිරීමෙන් රටවල් හැදිය නොහැකි බවට මෑත කාලීන උදාහරණය නම් කියුබාවයි. http://www.google.com/hostednews/afp/article/ALeqM5gbujJHYj4Mrn6WXO8sgG6XSbTW6g  වසර සිය ගනනක් තිස්සේ මිනිසුන්ගේ ජීවිත සමග අත්හදා බලා අසාර්ථක වූ ක්‍රම අපි 2010 දී මුල ඉඳන් යලි කිරීමට සැරසෙයි. මොලේ ඈත්නම් දැන්ම පිටරට පැනපල්ලා
​මේ අනාගත ලංකාවේ හැටි පෙන්වන තවත් පෙර නිමිත්තකිhttp://w3lanka.blogspot.com/2010/10/love-banned-in-galle-fort.html

Tuesday, August 17, 2010

"ඉස්ලාම් ඉන් සිංහල" බයිලා ඉවර නැද්ද?

ඉස්ලාම් ඉන් සිංහල බොලොග් කරුවා මගේ විවේචනයට අපූරු පිලිතුරක් ඔහුගේ එම ලිපියේම කමෙන්ටුවක් ලෙස දමා ඇත.එයට පිලිතුරු දීමට පෙර කවුරුත් මේ පසුගියදා මේ ලංකාවේ මුස්ලිම් පල්ලියේ ඉස්ලාම් අන්තවාදී පාලකයන් ගේ අණකික් ඉබ්බාගමුවේ බාල වයස්කාර කිරි දෙන මවකට මුස්ලිම් පිරිමි සිය ගණනක් වට වී පහර දීපු පුවත මෙතනින් කියවන්න. මෙවැනි අන්තවාදී ආගම් කල්ලි අපේ රටේ නීතිය අතට ගැනීම තනි පුද්ගලයකු වූ මර්වින් සිල්වා නීතිය අතට ගැනීමට වඩා සිය දහස් ගුණයක් භයානක තත්වයකි.
ඔහුගේ එම ලිපියේම මා යෙදූ පහත කමෙන්ටුව මකා දමන ලදී
"Islam teaching is fundamentally wrong about this matter. Sex is in observer‘s head (mind) not in women’s body. More you cover more you construct sex in your mind because of curiosity about covered female body parts. More you open more you lost your interest about it. Female body is not magical object she is also a human being that’s just her body parts. They are not magical things that kick start of your sinful thoughts. If you having sinful sexual thoughts because seeing women’s skin on the road that’s your problem because you not civilized yet. Be civilized guys instead of covering her. For a people in a civilized society clothing fashion is fashion not sex, beauty is beauty not sex. art is art not sex, for primitive uncivilized people sees only sex. Be civilized first then you don’t have worry to full covering your women"
ඉන් පසු මෙම අපූරු අ‍‍‍‍‍ඳබාල පිලිතුර දී ඇත.
"ප්‍රතිචාර දැක්වුවාට බොහොම ස්තූතියි.මුලින්ම කියන්න ඕන,හිජාබය අදාල වෙන්න මුස්ලිම් කාන්තාවන්ට පමණක් බව.
ඇයි මුස්ලිම් කාන්තාවන්ගේ අතපයේ,හිසේ පවා අනිත් ගෑනුන්ට නැති අමුතු දේවල් තියේද? හිජාබය අන්දල වහල දැම්මෙ නැත්නම් දැක්කොත් තවුසන්ගේ වුව දැහැන් බි‍‍දෙනව කියලද ඔය තර්කය?
ඉන් පසු මෙසේ කියයි
මගේ මේ පැහැදිලි කිරීම කාන්තාවන්ට වඩ වැදගත් වේවී.අපි එකින් එක බලමු,
ඔහු කියන්නෙ මනස දියුනු නෝවීම නිසා ඇතිවන දෙයක් බවයි,මගේ ප්‍රශනය මනස දියුනු යැයි කියන මිනිස්සු කව්ද?හදට ගිය ඇමෙරිකානුවන්ද ?
මිනිසාට හැගීම් ඇති වීම ස්වභාවිකය.එය පාලනය කල හැකිමුත්,දියුනු මනසක් හො නොදියුනු මනසක් කියා නැත,දියුනු මනසක් යැයි කියන දොස්තර වරුන්, හෙදියන්ට අතවර කිරීමට තැත් කල සිද්දි මාධ්ය මගින් අසා ඇත්තෙමු.( සියලු අය නොවේ ) අචර්යවරුන්,උපාධිදාරින්,ඉන්ජිනේරුවන් ඝණිකවන්ගේ සැප ලැබීමට ගොස් පොලිසීයට මාට්ටු වුනු අවස්තා නැතුව නොවේ.පිරිමි සිත් දැකීමෙන්ද, ගැහැනු සිත් ස්පර්ශයෙන්ද, හැගීම් ඉපදවේ.
අපි බලමු මෙකේ ඇත්ත නැත්ත.බොහෝ විට අතවරයට පත් වෙන කාන්තාවන් අතර බාහිර පන්ති යන සාමනය පෙළ ශිශ්යාවන්ද,ඇගලුම් කර්මාන්තයෙ යෙදෙන කාන්තාවන්ද,රැකියා සදහා යන කාන්තාවන්ද වේ.මීට මූලික හේතුව කෙටි සාය හා තද ඇදුම්ය.(ඇගලුම් රැකියා කරන කාන්තාවන් අදින්නෙ කොට සායකි )
මුලින්ම අතවරයට පත්වන්නෙ බස් රිය තුල වීම විශේශත්වයකි.හැගීම් පාලනය කල නොහැකි පිරිමින් කාන්තාවන් ලගට ගොස් තම ලිංගිකන්ද්‍රිය ස්පර්ශ කිරීමට පටන් ගනී.ඇතිල්ලීම,මිරිකීමත් නැතුවා නොවේ.(බොහෝ විට සිදු වන්නෙ සෙනග පිරිනු බස් රථ වලය )මෙය එක්තරා මානසික රෝගයකි.ආශ්වාදයක් ලැබිය නොහැකිවිට කරන්නේ තම ඇස් දෙකෙන් රසවිද,නිවසට ගොස් එය මතක් කර ස්වයන් වින්දනයේ යෙදෙති,නැත්නම් සිහිනෙන් දූශනය කොට හමාරය.(මෙම තත්වය ඔවුන්ගේ අයිතිවාසිකමක් ලෙස සැලකිය හැක ) මෙම තත්වයට විරුද්දව කාන්තාවක් ප්‍රතිචාර දැක්වුයෙනම්,බලහත්කාරයෙන් තම ආශාව මුදුන්පමුනුවා ගැනීමට තරම් පෙළබේ.මේ බව දන්න නිසාදෝ බොහෝමයක් කාන්තාවන් අසරණ වේ.(සමහර කාන්තවන් මෙයට ඉඩ දී ආශ්වාදයක් ලබා ගන්නා බව රහසක් නොවේ ) එපමණක් නොවේ ගම්බද ග්‍රීස් යකාද අමුතු ලිංගික ආශාවක් ඇති එකෙකි.
නානලිං හා ඇලදොල,ගංගා අසල පදුරු අස්සෙ හැංගෙමින් නාන ලදුන් දිහා බලන පුද්ගලයොද වෙති.
තවද,නිවෙස්වල වියලන්නට තබා ඇති කාන්තා යට ඇදුම් සොරකම් කර එකතු කර සුවද බලන පුද්ගලයෝද වෙත්. එපමණක් නොව “සමලිංගිකයො” යැයි පිරිසක්ද සිටිති.අප ජීවත් වන්නේ 2010 බව ඇත්තය,ඉහත කියූ පීරීස්ද වර්තමානයේ ජීවත් වෙති.සිත පාලනය කිරීමෙන් ලිංගික හැගීම් පාලනය කල හැකි බව සතයයකි.පාලනය කල හැකිනම් ප්‍රශ්නයක් නැත.පාලනය කල නොහැකිනම් කල යුත්තේ කුමක්ද?
උදා: ලංකාවෙ පුවත්පතක් අරන් බලන්න,කෙතරම් දූශන ගැන තියනවද ?අනික් අතට කෙටි ඇදුම් නිසා කාන්තාවන් බරපතල සමාජ ප්‍රශ්නයකට මුහුන් දෙති,වර්තමානයෙ ජංගම දුරකතන මගින් කාන්තාවන්ගෙ අනිසි තැන් චායාරූප ගත කොට අන්තර්ජලයට මුදාහැරීමයි.(පපු ප්‍රදේශය නිරාවරණය කර ඇති ඇදුම්-කාන්තාවන්ගෙ පපු ප්‍රදේශය චායාරූපගත කරයි ) මෙම කටයුතු නිසාත් පවුල් දෙකඩ වීමත් සිදුවේ.එපමණක් නොව තම පෙම්වතියගෙ නිරුවත් ජයාරූප පවා අන්තර්ජාලයට මුදා හැර ඇත,දියුණු යැයි කියන ඇමෙරිකාව,යුරෝපය බලන්න,කාන්තාවන් වීදුරු පෙට්ටි වල දමා විකිණීමට තබා ඇත.red light street (තායිලන්තය,කොරියාව,පිලිපීනය පවා මෙවැනි දේ දුලබ නොවේ )අපට අවශය මෙවැනි සංස්කෘතියක්ද ?
ලංකාවෙ බොහෝමයක් පන්සල් වල ඇතුල්වන තැන දැන්වීමක් ලියා ඇත.”කෙටි ඇදුම් වලින් වැළකී සංවර ඇදුමින් සැරසී පැමිනෙන්න” ( එසේ ලියා තැබීමට හේතුව මා නොදනිමි )තවද එම බ්ලොග් කරු හිජාබ් යනු කුමක්දැයි නොදනී.හිජාබය කිසිම රටක තහනම් කර නැත,එසේ තහනම් කරානම්,ක්‍රිස්තියානි කනයා සොහොයුරියන්ගෙ හිස් පලදනාවද තහනම් කරනු ඇත.ලොව පුරා මුස්ලිම් කාන්තාවන් හිජාබය පලදිති.ප්‍රංශය තහනම් කර ඇත්තේ බුර්කාව මිස,හිජාබය නොවේ.ඒ ගැන පැහැදිලි කරනවනම්,හිජාබ් නිකාබ් බුර්කා යනුවෙන් වර්ග තුනක් ඇත.වඩා පහසුව පිණිස ඉහත ජායාරූපය බලන්න.බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගත් කාරණාවක් තමයි ඉස්ලාමයේ කාන්තාවන්ට ඉඩක් නොමැති බවත්,පහත් කොට සලකන බවත්,කෙලි බඩුවක් බවත්.එය අමූලික බොරුවකි."

ඔහුට අනුව පාලනය කල හැකිමුත්,දියුනු මනසක් හො නොදියුනු මනසක් කියා නැත. සිත දියුණු කල නොහැක.  සිත දියුණු කිරීම යනු ශික්ෂණය වීමයි. බුද්ධාගමට අනුව නම් රහත් බව දක්වා සිත දියුණු කළ හැක.  ඔහු නොපිලිගන්නා බුදු දහමින් නොව සාමාන්‍ය දැනුමෙන් ඔහුට පිළිතුරු දෙමු.
"මනස දියුනු යැයි කියන මිනිස්සු කව්ද?හදට ගිය ඇමෙරිකානුවන්ද ?" ඔහු අසයි.සිත දියුනු යැයි කියන මිනිස්සු හදට ගිය ඇමෙරිකානුවන් නොවේ ඇමෙරිකානුවන් දියුණු වී ඇත්තේ තාක්‍ෂණය හා නිෂ්පාදනය තුලයි ඇමෙරිකාවේ සමාජය ශික්ෂණය කරන්නේ  සිවිල් නීතිය මගිනි.

ඉන් පසු ඔහු මෙසේ කියයි "පිරිමි සිත් දැකීමෙන්ද, ගැහැනු සිත් ස්පර්ශයෙන්ද, හැගීම් ඉපදවේ" මේක මේ ගොල්ලන්ගෙ අලුත්ම සොයා ගැනීමක්ද? අනේ අපිටනම් මෙහෙම පාරෙදි දකින දකින ගෑනු ගැන හැගීම් ඉපදවෙන්නෙ නැහැ අපිටනම් විලාසිතා යනු විලාසිතා නැටුම් යනු නැටුම් බිකිනි යනු නාන ඇදුම් මිස ලිංගික උත්තේජකයන් නොවේ. උදාහරණයකට සංචාරකයන් බහුල වෙරල තීරයන්හි සුලබ දසුනක් වන බිකිනි ඇඳි සුදු ලඳුන් දැකීමෙන් එම පලාත් වල සිටින සාමාන්‍ය මිනිසුන්ට ලිංගික හැගීම් ඉපදවෙන්නෙ නැහැ. මේක සාමාන්‍ය එදිනෙදා දසුනක් විතරයි. අපිටනම් හැගීම් ඉපදවෙන්නෙ පාරෙදි (Public life) ගැහැනු දැක්කම නොවෙයි පෞද්ගලික අවකාශය තුල (Personal Space) ගැහැනියට  ආදරය කිරීම නිසයි. ඔයාලගෙ ගොඩට අපිවත් දාන්න එපා. මනුශ්‍ය ගැහැනියකගේ  කකුලක් දැක්කම  මෝල් කෙලින් වීම මානසික ලෙඩක්. මානසික ලෙඩ වලට මේ ගොල්ලන්ගෙ  පිළියම තමයි  ගැහැනියට හිජාබය ඇන්ඳවීම.
ඉන් පසු ඔහු  පසුගාමී සමාජයන්හි කාන්තාවන් අපයෝජනයට ලක්වන    අවස්තා ලයිස්තුවක් දක්වා මුස්ලිම් හිජාබය වැනි ඇදුම් ඇදීමෙන් මේවා වලැක්විය හැකියැයි සිතයි.
"ඉස්ලාම් ඉන් සිංහල" මේ අහහන්න මම දැන​ට වසර දහයයක් ජීවත් වෙන්නෙ ඈමරිකාවෙ මේ රටේ මිනිස්සු බස්වවල ජැක් ගහන්නෙ නැහැ.පෙම්වතියගෙ නිරුවත් ජයාරූප  අන්තර්ජාලයට මුදා හැර නැත. ඔය කියන වීදුරු පෙට්ටි වල දමා විකිණීමට තබා ඇති කාන්තාවන් මම නම් අද වනතුරැ දැකල නැහැ. ඔය කියපු ලයිස්තුවෙ දේවල් මෙහේ වෙන්නේ නැහැ, වැරදිලාවත් මේ වගේ සිදුවීම් උනොත් නීතිය අකුරට මොහොතකින් ක්‍රියාත්මක වේ. තුන්වැනි ලෝකයේ රටවල්වල ඔය කියපු ලයිස්තුවෙ දේවල් වෙන්නේ කාන්තාවන් හිජාබය වැනි ඇදුම් නොඇද කොට සාය අදින නිසා නොව,දේශපාලන ​පසුගාමීත්වය නිසා  නීතිය හා පර්යාය  (law and order) රට තුල හරියට  ක්‍රියාත්මක නොවන බැවිනි.

ඔහු මෙසේ  අසයි "පන්සල් වල ඇතුල්වන තැන දැන්වීමක් ලියා ඇත.”කෙටි ඇදුම් වලින් වැළකී සංවර ඇදුමින් සැරසී පැමිනෙන්න” ( එසේ ලියා තැබීමට හේතුව මා නොදනිමි )" ඈයි දන්නවද හේතුව පන්සල කියන්නෙ beach එක නෙවෙයි නේ ඈමරිකාවෙ වුනත් මිනිස්සු පල්ලි යන්නෙ තැනට සුසුසු ඈදු​මෙන් තමයි. මේ මේ ඔයාලගෙ හිජාබය අන්දල  ගෑනු වහන රෝගයට සමාන දෙයක් නෙවී.
 හිජාබ් නිකාබ් බුර්කා (what ever it called ) ඔයාල අන්දගත්තට කමක් නෑ  නිකන් මාර දෙයක් කියල අපිට පෙන්නන්න එපා. "ඉස්ලාම් ඉන් සිංහල"  මෝඩ බයිලා නොකියා  හිජාබයට විරුද්ධව මා නගන මගේ මූලික තර්කය වන  "Sex is in observer‘s head (mind) not in women’s body" යන්නට පිළිතුරු ​දී හැකිනම්  serendipity විසින් මගේ මුල් ලිපියේ ප්‍රතිචාරයට ඈතුල් කරන ලද පහත බුදූ වදනද ​බොරු කර පෙන්වන්න.

සංඛ්ප්ප රාගෝ පුරිසස්ස කාමෝ
(මනුශ්‍යාගේ කාමය සිතේ ඇතිවෙන ස්ංකල්පනීය රාගයක් විතරයි )
ණීතේ කාමා යානි චිත්‍රානි ලෝකේ
(මේ බාහිර ලෝකයේ කාමය නම්වු චිත්‍ර නෑ )
සංඛ්ප්ප රාගෝ පුරිසස්ස කාමෝ
(මනුශ්‍යාගේ කාමය සිතේ ඇතිවෙන ස්ංකල්පනීය රාගයක් විතරයි )
තඨ්ටන්ති චිත්‍රානි ඨතේව ලෝකේ
(මේ ලෝකයේ බාහිර චිත්‍ර එසේම තියෙනවා )

නිබ්ඹේදික සූත්‍රය - බුදු රජානන් වහන්සේ

Saturday, August 14, 2010

තමන්ගෙ ඔළුවේ වල්කම සංවර කර ගන්නවා වෙනුවට ස්ත්‍රී සිරුර රෙදි වලින් වැහීම - Reply to the “Muslim in Sinhala” blog bullshit

“හිජාබ් එහි අවශ්යතාවය කුමක්ද?" යනුවෙන් ලිපියක් දමා Muslim in Sinhala බොලොග් කරුවා තමන්ගෙ ඔළුවේ වල්කම සංවර කර ගන්නවා වෙනුවට ස්ත්‍රී සිරුර රෙදි වලින් වැහීම මිනිසාට සංවරභාවය ලබාදීමට ප්‍රායෝගික වැඩ පිළිවෙලක්​ ලෙස අපිට යෝජනා කරයි. මෙහිදී ඔවුන් වරදවාගත් මූලිකම කාරණය වන්නේ වල්කම අසංවරභාවය යනු තමන්ගෙ අසංවර ඔළුවේ තමන්ගෙ මනස දියුනු නොවීම නිසා ඇතිවන්නක් නොව ස්ත්‍රී සිරුර දැකීම නිසා ස්වාභාවිකව හැම මිනිසාටම ඇතිවන්නක් ලෙස සිතීමයි. ස්ත්‍රී සිරුර දැකීම නිසා තැනක් නොතැනක් නැතිව මෝල් කෙලින් වෙන්නේ නොදියුනු මනස් ඈති අයට(සතුන්ට) මිස හැම මිනිසාටම නොවේ. උදාහරණයකට දියුනු මනසක් ඈති ​​වෛද්‍යවරයෙකු ප්‍රතිකාරයකදී ස්ත්‍රී රෝගියෙකුගේ රහස් ප්‍රදේශ දුටුවි ඔළුවේ වල්කම ඇති නොවේ. මෙලෙසම දියුනු සමාජයන්හි බහුතර මිනිසුන්ට නොදියුනු අරාබියේ (සතුන්ට වඩා කිට්ටු) නොදියුනු මනස් ඈති අයට මෙන් ස්ත්‍රී සිරුර යනු sex object එකක් නොවේ. "දුගඳ වූ මඩ වගුරක ගිලිහී සිටින ඌරෙකුට" මඩ වගු​රෙන් පිටත ලෝකයේ මඩ නැති "දියුනු මනස" වටහා ගත නොහැක.ස්ත්‍රී සිරුර දෙස වල්කම නොමැතිව බැලිය හැකි දියුනු මනසක් ඈති පිරිමි හදනවා වෙනුවට මුන් ස්ත්‍රී සිරුර රෙදි වලින් වැහීමට 2010 ජීවත්වන අපිට යෝජනා කරයි. ලාංකිකයිනි තොපි මුන්ට අපිවත් උන් සිටින මඩ වගුරට ඇද ගන්නට ඉඩ දෙනවාද නැත්නම් ප්‍රංශයේ කලා මෙන් ​මේ ගල්යුගයේ නොදියුනු මනස් ඈති සතුන් හැදූ විකාර අදහස් අපේ රටෙන් පලවා හරිමුද?