මේ දිවයින පත්රයේ කතු වැකියයි.
http://www.divaina.com/2010/10/10/editorial.html
මොවුන් ලාංකිකයින් ගොනාට අන්දවමින් කියන්නේ කුමක්ද? මතු යම් දවසක මේ මුළු රටම රජය අතට ගත යුතු බවයි. රාජ්ය අංශය පෞද්ගලික අංශයට වඩා ජනතා වාදී බව මේ මැට්ටන්ගේ මෝඩ තර්කයයි. රාජ්ය අංශය විශාල කිරීමෙන් රටවල් හැදිය නොහැකි බවට මෑත කාලීන උදාහරණය නම් කියුබාවයි. http://www.google.com/hostednews/afp/article/ALeqM5gbujJHYj4Mrn6WXO8sgG6XSbTW6g වසර සිය ගනනක් තිස්සේ මිනිසුන්ගේ ජීවිත සමග අත්හදා බලා අසාර්ථක වූ ක්රම අපි 2010 දී මුල ඉඳන් යලි කිරීමට සැරසෙයි. මොලේ ඈත්නම් දැන්ම පිටරට පැනපල්ලා
මේ අනාගත ලංකාවේ හැටි පෙන්වන තවත් පෙර නිමිත්තකිhttp://w3lanka.blogspot.com/2010/10/love-banned-in-galle-fort.html