tag:blogger.com,1999:blog-4377193550814244727.post8545884696904320714..comments2023-09-24T09:21:31.235-04:00Comments on උදිත ගේ අන්තර්ජාල සටහන: අරුණි ශපිරෝ වෙත udithahttp://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-4377193550814244727.post-48841265269657079482013-02-21T22:54:19.264-05:002013-02-21T22:54:19.264-05:00අරුණිල බුවාල උදිතල සුද්දන්ට වඩා සුද්දො වෙන්න හදන අ...අරුණිල බුවාල උදිතල සුද්දන්ට වඩා සුද්දො වෙන්න හදන අය මිසක් රිපබ්ලිකන්වත් ලිබටේරියන්ස්ලවත් නොවෙයි.මේ අය හිතන්නෙ සුද්දො මෝඩයො අපිත් වෙස්ටන් සිස්ටම් කියපුවම වාන්ග මචා වාන්ග කියල කියයි කියල.ඇත්තටම බලුසුද්දො එහෙම කියනව මොකද උන්ගෙ ජනගහනය අඩුවෙමින් යනනිසා ශ්රමබලකාය අඩුවේගන යන නිසා.හැබැයි දැන් බටහිර රටවල සංවිධාන තිබෙනවලු ආර්ය සුද්දො ඇර අනික් හැමෝම ගෑස් කාමරවලට යවන්න ඕන කියල කියන.ආයෙ හිට්ලර් බක්කරේ කෙනෙක් නන් වයිට්ස්ල බාබකිව් කරනකොට ඔය කාටත් මුස්ලිම්ස්ලගෙ වටිනාකම් තේරෙයි.මම සිංහල බෞද්ධයෙක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-69981188433103993592012-12-31T10:26:07.293-05:002012-12-31T10:26:07.293-05:00ඔවු යකෝ ඒ අරුණි වගේ නෙමෙයි මං.හරි හොදයි.මම බ්ලොග් ...ඔවු යකෝ ඒ අරුණි වගේ නෙමෙයි මං.හරි හොදයි.මම බ්ලොග් එක කරපු කාලෙ එන එන එකාට හරි හොදට කථාකලා.ආචාරශීලීව සැලකුවා.හැබැයි ගෝඨාභයට බැනල ලියන්න නම් දුන්නෙ නැහැ.සොරි හොදේ.කොච්චර ප්රජාතන්ත්රවාදී උනත් මං පු* දෙන එවුන්ට බනින්න දෙන්න ඇහැකිය?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-33651299427608776692012-12-27T06:37:07.235-05:002012-12-27T06:37:07.235-05:00//අනුන්ගේ කඩවල බිත්තර ආප්ප දාන්නැතුව නමකින් එන්න බ...//අනුන්ගේ කඩවල බිත්තර ආප්ප දාන්නැතුව නමකින් එන්න බැරිද// එහෙම එන්නෙ කොහොමද මහීමා රාජපක්ෂ?මම හරි ආසයි ජෙකිල් ඇන්ඩ් හයිඩ් සෙල්ලමට.මම බ්ලොග් එකක් ලිවුවොත් නම් හැබැයි ඇනෝනිමස්ලට ඉඩ දෙන්නෙ නැහැ ඔන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-49501399269102635112012-12-27T06:30:15.952-05:002012-12-27T06:30:15.952-05:00එම පණිවුඩය ඔබ වෙත ගෙනා මම ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ සි...එම පණිවුඩය ඔබ වෙත ගෙනා මම ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ සිටින විශිෂ්ටම රාජ්‍ය නිලධාරියා යැයි විශ්වාස කරන *** ***** වෙමි!ජයවේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-63736477336594777432012-12-22T03:45:26.193-05:002012-12-22T03:45:26.193-05:00ඔය තුවක්කු පාවිච්චි කිරීමේ නිදහස වගේ පුද්ගල නිදහස ...ඔය තුවක්කු පාවිච්චි කිරීමේ නිදහස වගේ පුද්ගල නිදහස ගැන උඩපනින, තක්කඩි හංඟන දේ තමයි ඔය කොයි නිදහසත් මොකක් හරි කොම්පැණියක නහය ලඟින් ඉවර වෙනවා කියන එක. ඇත්තටම නම් අපි කාටවත් ඇති කෙහෙම්මල් නිදහසක් නැහැ , කන්නෙ කොහොමද , බොන්නේ කොහොමද, නිදාගන්නේ කොහොමද, කා එක්කද, අපේ ප්රජාතන්ත්රවාදේ මොකක්ද, ප්රජාතන්ත්රවාදේ දෙන්න ඕනෙ කාටද නොදෙන්න ඕනෙ කාටද රස්සාව කරන්නෙ කොහොමද නැත්තන් හෙට එලිවෙනකොට රස්සාව තියෙයිද නැද්ද ඇතුලු ජීවිතයේ සකලවිද දේ රූකඩ දේසපාලකයො ටිකකුත් ඉස්සරහට දාගෙන පාලනය කරන්නේ කොම්පැනි ටිකක්. අනිත් එක ඒ තීරණ ගන්නේ මනුස්සකමවත්, සාධාරනත්වයවත්, ලෝකයේ අනාගතයවත් සලකලා නෙමෙයි, bottom line එක දිහා බලලා. ඉතිං තුවක්කු දැරීමේ නිදහස ගැන කියන අය අර අහින්සක දරුවො 20 දෙනාගේ ජීවත් වීමට තිබුනු අයිතිය නැත්තන් ඇමරිකාවෙ වෙඩිතැබීම් වලින් වසරකට මැරෙන 25,000-30,000 අතර මිනිස්සුන්ගේ ජීවත්වීමට ඇති අයිතිය ගැන කතානොකරන එක එක අතකට පුදුමෙකුත් නෙමෙයි, මොකද ඒගොල්ලන් උත්කර්ශයට නංවන්න හදන මේ සිස්ටම් එකට මිනිස් ජීවිත තුට්ටුවකටවත් වටිනේ නැතිනිසා.තුවක්කු ඊට වැඩිය හුඟක් වටින නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-45807323130229144892012-12-19T10:30:42.123-05:002012-12-19T10:30:42.123-05:00/ඔව් මා පැහැදිලිවම යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂය,විපක්ෂ.../ඔව් මා පැහැදිලිවම යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂය,විපක්ෂය සහ පෞද්ගලික අංශය තුනම අඩංගු ස්වාධීන කොමිෂන් එකක් හෝ සංවිධානයක් මගින් (ලකාවේ TRCSL එක වගේ රජයට කඩේ නොයා) අවම ලෙස රෙගුලාසි කිරීමක්. /

කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-21564857761780456892012-12-19T10:29:50.939-05:002012-12-19T10:29:50.939-05:00@mahima rajapakse,
තමන්ගෙ නොදැනුවත්කම පෙන්නා දුන්...@mahima rajapakse,

තමන්ගෙ නොදැනුවත්කම පෙන්නා දුන්නාම නුවණක්කාරයකුගේ ප්‍රතිචාරය වැරදි නිවැරදි කර ගැනීම. මෝඩයකුගේ ප්‍රතිචාරය එසේ කළ මිනිසාට ගැරහීම. ඒ ගැන ඊට එහා මොකුත් ලියන්න යන්නේ නෑ. ඔයා විල මොකද්ද කියලා දන්නව නම් ඔයාට ඔය ගැටළුව මතු වෙන්නෙ නැහැනෙ.

/ඔයා ඔය කියන MC ඉඩකඩ පුද්ගලික දේපලක්,එක් එක්කෙනා බෙදා ගත්තට./

දැන් මේකෙන්ම පැහැදිළියි නේද ඔයා තවමත් common good කියන්නේ මොකද්ද කියලා නොදන්න බව? කරුණාකරලා ආපහු නිර්වචනය බලන්නකෝ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-82900789431896071992012-12-19T07:54:20.397-05:002012-12-19T07:54:20.397-05:00@mahima rajapakse
//ප්‍රායෝගිකව රජයේ(ආණ්ඩු පක්ශයේ ...@mahima rajapakse
//ප්‍රායෝගිකව රජයේ(ආණ්ඩු පක්ශයේ නෙවෙයි) යම් මැදිහත්වීමක් ඕන වෙනවා//
ඔව් මා පැහැදිලිවම යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂය,විපක්ෂය සහ පෞද්ගලික අංශය තුනම අඩංගු ස්වාධීන කොමිෂන් එකක් හෝ සංවිධානයක් මගින් (ලකාවේ TRCSL එක වගේ රජයට කඩේ නොයා) අවම ලෙස රෙගුලාසි කිරීමක්.

@ඇනෝ
shared resource කියා මිස public good කියා මා ඉහත කොහෙවත් කියා නෑ.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-15259343012163370152012-12-19T07:35:24.214-05:002012-12-19T07:35:24.214-05:00ස්තුතියිස්තුතියිudithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-15187013484128874752012-12-19T06:10:57.141-05:002012-12-19T06:10:57.141-05:00මේ ඇනෝ(පීලිස්),විලක් කියන්නෙ ඔයා කියන common good ...මේ ඇනෝ(පීලිස්),විලක් කියන්නෙ ඔයා කියන common good එකක් කියලා මම දන්නවා,ඕනි නම් මෙතන මට tragedy of coomons හරි නැත්නම් game theory හරි දාලා කතාව දික්ගස්සන්න තිබුනා,නමුත් මෙතන ප්‍රධාන මාතෘකාව ඉලක්ක කරගෙන කතා කළා නම් හරිනෙ.ඔයා ඔය කියන MC ඉඩකඩ පුද්ගලික දේපලක්,එක් එක්කෙනා බෙදා ගත්තට.දැන් උඩරට ඉස්සර එක ගෙයි කද්දි බිරිඳ common good එකක් වුණේ නැහැනෙ,බෙදා හදා ගෙන කෑවා කියලා.අනුන්ගේ කඩවල බිත්තර ආප්ප දාන්නැතුව නමකින් එන්න බැරිද?Anonymoushttps://www.blogger.com/profile/03182269868042808524noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-12713139958271108032012-12-19T05:05:19.818-05:002012-12-19T05:05:19.818-05:00මෙතැන ඔය දෙන්නම වැරදියි. විල කියන්නෙ පුද්ගලිකව පාර...මෙතැන ඔය දෙන්නම වැරදියි. විල කියන්නෙ පුද්ගලිකව පාරිභෝජනය කළ හැකි private good එකක් වත් පොදුවේ පාරිභෝජනය කළ හැකි public good එකක් වත් නෙවෙයි. මේ වගේ දෙවල් ආර්ථික විද්‍යාවෙ හැඳින්වෙන්නෙ common resources හැටියට. ඒවා තියෙන්නෙ ඉහත කී භාණ්ඩ දෙවර්ගය මැද. common එකක් පාරිභෝජනය කරන්නේ කොහොමද කියන එක සංකීර්ණයි. ඒක සරලව පහදා දෙන්න බැහැ. ඒ එක්කම එය තැනි තැනට වෙනස් වෙනවා. නමුත් එය කළ හැකියි. MC එකේ බිම් මහලේ food court එකට ගිහින් බලන්න කොයි තරම් ලස්සනට කඩ ටික වාඩි වෙන්න තියෙන ඉඩ සහයෝගයෙන් බෙදා ගනන්වද කියලා. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-82786234028155202292012-12-19T03:04:03.884-05:002012-12-19T03:04:03.884-05:00මගේ රිප්ලයි එකට පිලිතුරු දැක්වීම ගැන ස්තූතියි,මුල ...මගේ රිප්ලයි එකට පිලිතුරු දැක්වීම ගැන ස්තූතියි,මුල කෑල්ලේ බාල ෆිල්ටර් දාන කතාව මම කිව්වෙ අර බාල පෙට්‍රල් වගේ බාල ෆිල්ටර් ගෙනල්ලා වෙන වැඩක් පෙන්නන්න.ඒක වෙනම කතාවක් කියමුකො.ඒත් විලේ ප්රශ්නය එතනම තියෙනවා.මොකද ප්‍රායෝගිකව විල කොටස් වලට බෙදන්න බැහැ.ඒ නිසා පුද්ගලීකරණය කරන එක ප්‍රායෝගික නෑ.නමුත් පොදුවේ තියලා ඉස්සෝ ෆාම් කරගන්න දුන්නොත් විල හරියට පයාගල කුණු කාණුව වගේ තියෙයි.ඔයාගේ කතාව පදනම් වෙන්නෙ ආර්ථික විද්‍යාවෙ එන වෙළඳපල අසාර්ථකත්වය කියන එක මත නේද?නමුත් ඔය ගැටලුවම ඇද ගන්න සමහර අය ඊළඟට කියන තර්කය තමයි නිශ්චිතව පුද්ගලික දේපල සීමා පනවා තියෙනවා නම් ඔය කියන තත්ත්වය එන්නේ නෑ කියන එක.කොහොම වුනත් ප්‍රායෝගිකව රජයේ(ආණ්ඩු පක්ශයේ නෙවෙයි) යම් මැදිහත්වීමක් ඕන වෙනවා කියන එක තමයි මමත් හිතන්නෙ.Anonymoushttps://www.blogger.com/profile/03182269868042808524noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-72383124095030133472012-12-19T00:15:45.200-05:002012-12-19T00:15:45.200-05:00ඇයි පිස්සු කෙලින පිස්සන් එලවන්නේ කොහොමද කියන එක ඇයි පිස්සු කෙලින පිස්සන් එලවන්නේ කොහොමද කියන එක udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-69174403804472401352012-12-19T00:06:26.500-05:002012-12-19T00:06:26.500-05:00ඇත්තටම කතා කල යුත්තේ ඔය තියරි ගැන නෙමෙයි. තියෙන කෙ...ඇත්තටම කතා කල යුත්තේ ඔය තියරි ගැන නෙමෙයි. තියෙන කෙහෙල්මලෙන් කොහොමෙයි සරු ඵලදාවක් ගන්නේ කියන එක. අපි කථා කරන්න ඕන ලියන්න ඕන සාඛච්චා කරන්න ඕන බුවාලා පිස්සු කෙලින් එක නවත්ත ගන්න විදියක්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-6396908751448351902012-12-18T11:34:11.039-05:002012-12-18T11:34:11.039-05:00ඉක්මනින් බලන්නම්ඉක්මනින් බලන්නම්udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-51634385537335862512012-12-18T09:56:56.494-05:002012-12-18T09:56:56.494-05:00ධනවාදය මොකද්ද කියලා ඉගෙන ගන්න ඔය හැම දේකටම වඩා හොඳ...ධනවාදය මොකද්ද කියලා ඉගෙන ගන්න ඔය හැම දේකටම වඩා හොඳ පකිස්තානු කෙටි කතාවක් තියෙනවා. මට වෙබ් එකේ හමු වුණේ නැහැ. කෙටියෙන් මතක ඇති විදියට කතාව කියන්නම්.

ඉන්දියානු-පකිස්තාන් පාටිෂන් එකෙන් පස්සෙ අළුතින් ඇති වෙච්චි ගමක (ඉන්දියාවෙන් පකිස්තානෙට ආපු) බාබර්ලා හතර දෙනෙක් සෙට් වෙනවා. ගමත් අළුත්. මුන් හතර දෙනාමත් අළුත්. එකාට එකා දන්නෙ නෑ. හබැයි වැඩ කරන්නත් ඕනැ. ඉතින් හතර දෙනා ගිවිසුමක් ගහනවා අපි හතර දෙනාම වැඩ කරමු හවසට වියදම් බේරලා ඉතුරු වන ගාන සමසේ බෙදා ගනිමු කියලා. ඔක්කෝම එකඟයි. ඉතින් මෙහෙම ටික දවසක් යනවා.

ටික දවසකට පස්සෙ එක බාබරයෙක් කියනවා මට උඹලට වඩා වයසත් වැඩියි, අත්දැකීමුත් වැඩියි, පවුල් බරත් වැඩියි. මට වැඩිපුර ගණනක් ලැබෙන්න ඕනැ කියලා. (ඒ ඔක්කෝම ඇත්ත. මිනිහා කසාද බැඳලා. අනෙක් අය තනිකඩයෝ.) එයා යෝජනා කරන්නේ එකතු වෙන මුදලින් රුපියල් x එයාට මුලින් දීලා ඉතිරිය හතරට බෙදා ගන්න. මේකටත් අනෙක් අයගේ වැඩි විරෝධයක් නෑ. තව ටික දවසක් මෙහෙම යනවා.

ඊට පස්සෙ උන්ගේ ලොක්කා අඩුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. (කොහොමටත් ඌට ගාණක් ලැබෙන නිසා.) වැඩියෙන් වැඩ කරන එකෙක් කියනවා ඌටත් වැඩිපුර ගාණක් ඕනැ කියලා. මාර ප්‍රශ්නයක් මේ කාටවත් ඒක විසඳා ගන්න බැහැ. ඉතින් බිස්නස් හබක්.

මේ වෙනකොට මේ හතර දෙනාට වැඩට ඉන්න කොලුවා බිස්නස් එක අල්ලගෙන. ඌ කියනවා ඔය කවුරුත් කරදර වෙන්න එපා. මට සල්ලි එකතු කරන්න දෙන්න. හවසට කාටත් කරන වැඩ ප්‍රමාණය අනුව මම ගාණක් දෙන්නම් කියලා. වෙච්චි දේ කියන්න ඕනැ නැහැනෙ. ටික දිනෙකින් ඌ තමයි මුදලාලි.

ඔන්න ධනවාදය. ඕකේ ඊට වැඩි දෙයක් නැහැ. මොළේ තියෙන ඕනැම එකෙක් නැචුරල් ධනවාදියෙක්. ඕකට අරුණිගෙන් ලෙසන්ස් ගන්න ඕනැ නැහැ. අරුණි ධනවාදය ගැන දන්නා මඟුලකුත් නැහැ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-60380974134659529542012-12-18T06:40:02.281-05:002012-12-18T06:40:02.281-05:00ඕකම වෙන විදියකට....
http://sathithsithuwama.blogsp...ඕකම වෙන විදියකට....
http://sathithsithuwama.blogspot.com.au/2012/12/blog-post.htmlසතිත් සිතුවමhttps://www.blogger.com/profile/05428033847187429465noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-71472434097896181062012-12-18T02:51:48.998-05:002012-12-18T02:51:48.998-05:00ඔව් 100% එකගයි අපි ඕනෑවට වඩා තියරි සහ මතවාද මහපොළො...ඔව් 100% එකගයි අපි ඕනෑවට වඩා තියරි සහ මතවාද මහපොළොවේ ජීවත් වෙන්න යොදා ගන්න බැහැ. ඇමරිකාවේ රොන් පෝල් දිනන්නේ නැත්තේ එකයි ලංකාවේ රනිල් ට වෙලා තියෙන්නෙත් ඒකයි. අපි පුළුවන් තරම් pragmatic විය යුතුයි. pragmatic වෙන්න දන්නේ නැත්නම් ඒවාට පැවැත්මක් නැහැ.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-43165633100665749312012-12-18T02:38:57.131-05:002012-12-18T02:38:57.131-05:00/////බඩ ගොස්තර වාදය ක්‍රියාත්මක කරගන්න එක එක්කෙනා .../////බඩ ගොස්තර වාදය ක්‍රියාත්මක කරගන්න එක එක්කෙනා හදාගත්තු න්‍යාය පත්‍ර..///

ochchara deyak therenne naha kiyana de gana nam
mata pudumai...!SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-5871656530573952212012-12-18T02:38:01.280-05:002012-12-18T02:38:01.280-05:00ලෝකය එච්චර සංකීර්ණ කර ගත යුතු නැහැ. ධනවාදය වගේම සම...ලෝකය එච්චර සංකීර්ණ කර ගත යුතු නැහැ. ධනවාදය වගේම සමාජවාදයද උපත ලබන්නේ අවශ්‍යතාවයක් මත. මේ දෙකම නොනැසී තියෙන්නේත් එනිසා. අවස්ථාව අනුව, ගැළපෙන එක යොදා ගනිමු. ධනවාදය අසාර්ථක වෙලා සමාජවාදය සාර්ථක වෙන තැන් ඕනැ තරම් තියෙනවා. උදාහරණයක් හැටියට යුද්ධෙකින් පස්සෙ සීමිත සම්පත් ප්‍රමාණයක් ඉතුරුවන සමාජයක ධනවාදය සාර්ථක වෙන්නෙ නෑ. ඒ සීමිත සම්පත් සාධාරණව නොබෙදුනොත් මිනිස්සු මිනී මරා ගනීවි. ඒ වගේ ප්‍රායෝගික දේවල් අප අමතක කළ යුතු නැහැ. ඕවා හිස් වචන විතරයි. සමාජයක ප්‍රතිපත්ති තීරණය විය යුත්තේ මිනිසුන්ගේ අවශ්‍යතා අනුව මිසක් මාක්ස් හෝ අයින් රෑන්ඩ් හෝ කියපු නිසා නෙවෙයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-8670788818902956312012-12-18T02:36:53.198-05:002012-12-18T02:36:53.198-05:00naha uditha kohomath blog owner ta aniwaryen notif...naha uditha kohomath blog owner ta aniwaryen notification
ekak enawamai monawa kalath nokalath....
e nisaa apprvl ayin karanna...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-31908528339826736632012-12-18T02:36:46.495-05:002012-12-18T02:36:46.495-05:00ඇනෝ එක්ක මම එකඟ වෙනවා. ලංකාවේ සාහිත්‍ය විචාරක නඩුක...ඇනෝ එක්ක මම එකඟ වෙනවා. ලංකාවේ සාහිත්‍ය විචාරක නඩුකාරතුමා (මේ වෙලාවේ නම මතක් වෙන්නේ නෑ) ඕනෑම වෙලාවක කියන්නේ මිලාන් කුන්දේරා මෙහෙම කියලා තියනවා කියලා. එච්චරයි. මිලාන් කුන්දේරා කියලා තියන නිසා ඒක හරි. මොකක් හරි පොතකින් කවුරු හරි කියපු පාඨයක් උලුප්පා දැක්වීමෙන් තමන්ගේ මතය සනාත වෙනවා කියලා ඔවුන් හිතනවා. ඒ පොත් වල ඇති කාරණා පරම සත්‍ය කියලා පිළිගන්නවා. සාමාන්‍ය මිනිසා සම්බන්ධයෙන් ගත්කල සත්‍ය යන්න සාපේක්ෂ කාරණයක් කියන එකවත් මේ අයට තේරුම් ගන්න බැහැ.

ඇත්තෙන්ම ඔවුන් කරන්නේ ඒ පොත්පත් කියවා තමන්ගේ දැනුම සහ සිතීමේ පරාසය වැඩිකර ගැනීමට වඩා තමන් දරන මතය සනාත කරගන්න ආධාරකයක් හොයන එක. පස්සේ පස්සේ විකෘති කිරීම් වලට ලක්වෙන්නට ඇතත්, ජාතක කතා වලදි තවමත් දකින්නට ලැබෙනවා බුදුහාමුදුරුවෝ කෙනෙකුට යමක් පැහැදිලි කරන ආකාරය. කාලාම සූත්‍රය, අරයා කිව්වා මෙයා කිව්වා කියන කතාව සම්පූර්ණයෙන් බැහැර කරනවා. ඒ වගේම, බුදුහාමුදුරුවෝ පෙරලා අහපු ප්‍රශ්න ඒ කෙනාව හාස්‍යට, උපහාසයට ලක් කිරීමක් නොව තමන්ටම ඒකට අදාල පිළිතුර සිතා බැලීමට මග පාදන ආකාරයේ එකක්. ඒ වගේම තමන්ගේ දැනුම උලුප්පා පෙන්වන ආකාරයේ ඒවාත් නෙමෙයි. කොහොමත් යම් මතයක දැඩිව එල්බගත් කෙනෙකුට, තමන් එල්බගත් සීමාවෙන් එහා දකින්නට බැහැ. ලෝකය තම සීමාව තුලට ලඝුකර ගත්විට එයින් පිටත වෙන දේවල් තියන බව වත්, ඒ දේවල් තුල තමන් විස්වාස කරන දේට වඩා නිවැරදිවිය හැකි දේවල් තිබිය හැකි බවත් තේරුම්යන්නේ නැහැ. නිදහස වෙනුවෙන් හඬක් නැගුවද, ඔවුන් බොහෝ විට තමන්ගේ මතවාදවලම වහල්ලු.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-39391148874413135212012-12-18T02:35:25.470-05:002012-12-18T02:35:25.470-05:00ඒක තමා උදිත මුලින්ම තේරුම් ගන්න ඕන දේ.
පොදුවේ අපි ...ඒක තමා උදිත මුලින්ම තේරුම් ගන්න ඕන දේ.
පොදුවේ අපි මේ හද ගත්ත සියලු වාද ( සමාජ, මාර්කස් ,
සම සමාජ ..etc සියල්ල ) ඇති උන මුල් පුද්ගලයා
මේ පුද්ගලයා මේ ලෝකෙන් පස්සේ එතනින් එහාට
ඉන්න පිරිසට මුල් අරමුණ වැඩක් නැහැ.මොන විදිහෙන් හරි
වක්‍රව බලන්නෙම තම පුද්ගලික ජීවිතයට වාසියක් එක් කර ගන්න.
ඒක නැහැ කියනවනම් මන් කිව්වේ මේ මුකුත් කතා කරලා
වැඩක් නැහැ කියන දේයි උදිත..

ඔයත් හොදටම දන්නවා මාත් හොදටම දන්නවා අපි හැමෝම දන්නා,
ඒත් නෑ වගේ ඉන්න හදන සත්‍ය තමයි ඒක.මොකද පාලන බලය අතට
ආවට පස්සේ "" බලවන්තයා හා දුබලයා " යන තියරිය ඇර වෙන දෙයක්
මූලික වෙන්නේ නැහැ.
ඒක පිළිගන්නවානම් එතනින් එහාට ඕන තරම් කතා කරන්න දේවල් තියෙනවා.
මොකද ඔයාල අපි හැමෝම බණ කිය කියා දුම්මැස්ස අත ගාන අය.
ඒ දේ පිලි අරන් එතනින් එහාට ඕන දෙයක්.SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-35338886871392765172012-12-18T02:31:01.286-05:002012-12-18T02:31:01.286-05:00ඔව් මට වැටහෙනවා අයින් රෑන්ඩ් ල දීප්තිලා අරුනිල තාම...ඔව් මට වැටහෙනවා අයින් රෑන්ඩ් ල දීප්තිලා අරුනිල තාම ඉන්නේ සරල රේකාව තුල එකයි මම ඒක යොදා ගත්තේ .මම ඔන්ලයින් ප්‍රශ්න වල උත්තර දීල බැලුවම හැම තිස්සෙමNolan Chart එකේ මම වැටෙන්නේ Top right – libertarianism. කියන පැත්තට හැබැයි මගේ සමහර අදහස් libertarian නොවෙයි. අයින් රෑන්ඩ් හිටියේත් රේඛීය වම-දකුණට-මැද කියන ව්‍යූහය තුල. මම ඉහත යෝජනා කලේ මේ රේඛීය වම-දකුණට-මැද නොවෙයි David Nolan ගේ ද්විමානයි චාර්ට් එකටත් එහා ගිය ත්‍රිමාණ මහා පොලොව ලෝකය තියනවා නේ ගැහැණු දරුවෝ දේශපාලකයෝ අපි ඔක්කොම ඉන්න අන්න එතන අපි දේශපාලනය කල යුතුයි කියන එක.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-1076874752752541672012-12-18T02:14:29.752-05:002012-12-18T02:14:29.752-05:00මම සරල රේඛාවක් ගැන කතා කළේ නැහැ. කරන්නෙත් නැහැ. ඇත...මම සරල රේඛාවක් ගැන කතා කළේ නැහැ. කරන්නෙත් නැහැ. ඇත්තටම සරල රේඛාවක් නැහැ. Nolan Chart එක රේඛීය නැහැ. (http://en.wikipedia.org/wiki/Nolan_chart) ද්විමානයි. එතැන පැහැදිළිව සඳහන් වෙනවා Evolve beyond Left/Right කියලා. ඒක ඔය දීප්තිලා අරුණිලා කතා කරන රේඛීය වම-දකුණට වඩා සංකීර්ණයි. Anonymousnoreply@blogger.com