tag:blogger.com,1999:blog-4377193550814244727.post6305551573178787026..comments2023-09-24T09:21:31.235-04:00Comments on උදිත ගේ අන්තර්ජාල සටහන: රෝගියාගේ අයිතීන් පිලිබඳ පණත් කෙටුම්පත - Patients’ Bill of Rightsudithahttp://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4377193550814244727.post-58935044042359926222016-04-28T03:31:25.738-04:002016-04-28T03:31:25.738-04:00මා නම් හිතන්නෙ රෝගීන්ගෙ රැකිය යුතු ලොකුම අයිතිය තම...මා නම් හිතන්නෙ රෝගීන්ගෙ රැකිය යුතු ලොකුම අයිතිය තමයි ඖෂධීය නාමයෙන් බේත් ලියන එක. මීට සුළු මොහොතකට පෙර මම ඔසුසලට ගිහින් බේත් වර්ග 4 ක ඖෂධීය නාමවල මිල ගනන් අහගත්ත.

24.73 ක් වන බේත් වර්ගය =ඖෂධීය මිල රු 2.65 යි.එය 9.33 ගුනයකි.
වෙළදනාමයට 22.52 ක් වන බේත්වර්ගයේ ඖෂධීය මිලරු 6.90 යි.එය 3.2 ගුනයකි.
වෙළදනාමයට රු 2.87 ක් වන බේත් වර්ගයේ ඖෂධීය මිල ශත 72 යි3.9 ගුනයකි.
වෙළදනාමයට රු 1.75 ක් වන බේත්වර්ගයේ ඖෂධීය මිල රු 1.75 යි.12.14 ගුනයකි.
රජයේ හා පෞද්ගලික ඕනෑම රෝහලක ඕනෑම වෛද්‍යවරයෙකු ඖෂධීය නාමයෙන් බෙහෙත් ලිවිය යුතු අතර එසේ නොලියන්නේනම් ලියන ලෙස ඉල්ලා සිටීමට රෝගියාට අයිතියක් ඇත.
මා සිතන්නේ රෝගීන් සටන් කර ජයගත යුතු අංක එකේ ඉල්ලීම මෙයයි.සිව්වැනි මානය fourth dimensionhttps://www.blogger.com/profile/16729668507131218144noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-74083637977666595922015-10-19T00:18:28.554-04:002015-10-19T00:18:28.554-04:00රෝගීන්ගේ අයිතිවාසිකම් රකිවිද මේ රටේ සාමාන්‍ය ජනතාව...රෝගීන්ගේ අයිතිවාසිකම් රකිවිද මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන රටක.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-60466578972469472692015-10-18T04:34:30.167-04:002015-10-18T04:34:30.167-04:00සාධූ සාධූ.... ආයෙත් බොගක් දාලා...සාධූ සාධූ.... ආයෙත් බොගක් දාලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com