tag:blogger.com,1999:blog-4377193550814244727.post4627527001737401351..comments2023-09-24T09:21:31.235-04:00Comments on උදිත ගේ අන්තර්ජාල සටහන: ආදරයට බාධා කල බර්ලින් පවුර -Love of the Cold Warudithahttp://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4377193550814244727.post-80443080553003813822012-12-05T01:10:31.249-05:002012-12-05T01:10:31.249-05:00ආයුබෝවන් බින්දී.ආයුබෝවන් බින්දී.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-15547385595675612312012-12-05T01:09:36.824-05:002012-12-05T01:09:36.824-05:00රුසියන් සමහර නම් ලස්සනයි ඉවාන් පව්ලූශා වගේ සමහර නම...රුසියන් සමහර නම් ලස්සනයි ඉවාන් පව්ලූශා වගේ සමහර නම් දිව උලුක් වෙනවා රස්කොල්නිකව් වහේ udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-32989301430118141352012-12-04T23:05:05.235-05:002012-12-04T23:05:05.235-05:00ඔය තාප්පේ හැදෙන වෙලාව ගැන කියවෙන ෆිල්ම් එකක් බැලුව...ඔය තාප්පේ හැදෙන වෙලාව ගැන කියවෙන ෆිල්ම් එකක් බැලුවා . ආදරවන්තයෝ දෙන්නෙක් වෙන්වෙන හැටි . නම මතක නැහැ. සින්දුව ලස්සනයි Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-69016253298773500692012-12-02T01:36:42.238-05:002012-12-02T01:36:42.238-05:00මේක සමරිසි ගීතයක් බව දැනගෙන හිටියේ නෑ.....හැබැයි ඒ...මේක සමරිසි ගීතයක් බව දැනගෙන හිටියේ නෑ.....හැබැයි ඒකථාවෙන් මට මෙච්චර කල් ප්‍රහෙලිකාවක් උන කථාවක් විසදුනා....
අපි අතර ලස්සන් කෙල්ලෙක් හිටියා නිකීටා කියලා ඔසී කෙල්ලෙක්...කෙල්ලත් පොඩි කැමැත්තක් තිබ්බ, ඒකිට ලයින් දාපු කොල්ලෙක් පොඩි පාර්ටි එකක්දී මෙක කිව්වා,,කිව්වා නෙමේ ඇත්තටම ගැයුවා...කෙල්ලට පොඩ්ඩක් මල පැනලා ගියා වැඩෙට..දැනුයි තේරෙන්නේ සීන් ඒක.....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-31259164332272585272012-12-01T09:30:17.554-05:002012-12-01T09:30:17.554-05:00ඇත්තටම මම අලුත් සිංදුත් රස විදිනවා. සංගීතයේදී ඒ තර...ඇත්තටම මම අලුත් සිංදුත් රස විදිනවා. සංගීතයේදී ඒ තරම් අතීතකාමී නොවෙයි. 80ස් වලට ප්‍රියයි. එත් දැන් අලුත් සිංදු හරිම දියුණු තාක්ෂණ යොදාගෙන කරන නිසා ඉතා මිහිරි හඩවල් නාද අලුත් ගීත වල යොදාගන්නවා බේස් ඉතා ගැඹුරුයි ඒ වගේම බීට් හරිම පන්ච්.80 ගීත වලට ශබ්ද කොලිටිය අතින් අද සිංදු වලට ලං වෙන්නවත් බෑ පරණ පාටයි එත් ඒ තනු හරිම ලස්සනයි. දේශපාලනය ගැන නම් අතීත වේදනාවක් නෑ වමේ ඉඳන් දකුණට ආපු කෙනෙක් නේ මම. මොන මරි මෝඩ කමක්ද ඒ.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-43874373765471853732012-12-01T09:17:20.279-05:002012-12-01T09:17:20.279-05:00ano..ඕවට කියන්නේ ආර්ථික අවපාත කියල නේද.. වල පල්ලට ...ano..ඕවට කියන්නේ ආර්ථික අවපාත කියල නේද.. වල පල්ලට යාම් නොවෙයි. මට තේරෙන විදියට යුරෝපය අප්සට් යන්නේ ධනවාදය කියා සමාජවාදී සැලසුම් වලින් කරන සහනාධාර ආර්ථික වැඩ සටහන් නිසා මිස ධනවාදයේ නිදහස් වෙළඳ පොළ නිසානම් නොවෙයි. ඔලුවෙන් හිටගෙන කිව්වත් සෑම පුද්ගලයෙක්ම එකිනෙකාට වෙනස් සහ හිතන්නේ එකිනෙකාට වෙනස් විදියට නුතන ජාන පිලිබඳ විද්‍යාත්මක දැනුම සහ මිනිස් මොලය පිලිබඳ විද්‍යාත්මක දැනුම මෙය නිරවුල්ව පැහැදිලි කරනවා හරියට එක ඇඟිලි සලකුණු තියන දෙන්නෙක් නැහැ වහේ එකම විදියට හිතන පතන මිනිස්සු දෙන්නෙක් නැහැ.ඉතින් ධනවාදී වෙළඳපොල ක්‍රමය නැවත විප්ලවීය විදියට විද්‍යාවේ දියුණුවත් එක්ක නැවත සකස් වීමක් ඇර මිනිසාට පොදු සමාජවාදී ආර්ථික ක්‍රම වලට යන්න බැහැ එහෙම යන්න නම් අපි මී මැසි ජාන එන්නත් කරගෙන මී මැසි කුහුබු වගේ සතුන් වෙන්න ඕනෑ. පොදු කැමැත්ත යටතේ සමාජය සංවිධානය කරන්න මිනිසාට බැහැ බැහැමයි කරොත් එය පීඩක ආඥාදායක ඒකාධිපති රාජ්‍යයක් පමණයි.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-14355377137953710642012-12-01T03:53:11.348-05:002012-12-01T03:53:11.348-05:00ඌරන් කෑකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් වෙන්නේ ඔන...ඌරන් කෑකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් වෙන්නේ ඔන්න ඔහොමය.
කාලයක් බ්ලොග් ආවකාසය තුල සාදාරණය ගෑන කතාකරමින් යම් නමක් හදාගෙන මේ දවස්වල චින්තන මාමගේ යටිකූට්ටු ගේම්වල පවර්ඵක ගෑන් පාරම්බාමින් ටිරාන් අලස් ගේ ගොo පාර්ට් ඵක් බ්ලොග් අවකාසය තුල ඈක්ට් කරමින් සිටින මාතලන් මාමයි උදිතයි පිට කසාගන්නා අපූරුව ගෑන බලබල හිනාවෙන්න අපිටත් ඈහෑක් උන ඵක හොදය.

උදිත දනවාදය ගෑන වoසේ කබල් ගෑවත් යුරෝපය හිගමනට වෑටී කුඩුසාඩින්වී තියන හෑටි කරුනු කාරන හොයන මිනිස්සු හෑටියට අපි කාටත් පේන්න තියනවා.දනවාදයි මේ වලපල්ලටයාම යුරෝපා අදිරාජ්යවාදීන්ගේන් අවුරුදු 500ක් තිස්සේ බෑටකන අපේ වගේ රටවල ජනතාවගේ සරීර සවුක්කියට සෑහෙන හොද නිසා ඔහොම යo ඔහොම යo කියලා තමා කියන්න තියෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-37960584668449258452012-11-30T17:22:00.382-05:002012-11-30T17:22:00.382-05:00ඔය තියෙන්නේ ලස්සනට දීලා ... මාර නොස්ටැල්ජියාවක් පැ...ඔය තියෙන්නේ ලස්සනට දීලා ... මාර නොස්ටැල්ජියාවක් පැතිරිලා යනවා දැන්නම් :DAruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-48566443821993594042012-11-30T13:35:14.542-05:002012-11-30T13:35:14.542-05:00නගේ සීයල උනත් අපි ජොලි සීයල තමයි ...
ඇත්තටම මේ ගීත...නගේ සීයල උනත් අපි ජොලි සීයල තමයි ...
ඇත්තටම මේ ගීතය සඳහා මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කරපු "කෙන් රසල්" දැනගෙන ඉඳල නෑ නිකීටා කියන්නේ රුසියන් භාෂාවෙන් පිරිමි නමක් කියන එක ඉතින් එයා වීඩියෝ එකට කාන්තා සෙබළියක් දාලා තිර රචනය ලියල තියෙන්නේ. ඒ දවස් වල එල්ටන් ජෝනුත් මුකුත් කියලා නෑ එත් පස්සේ මිනිහ සමරිසි කියල ලෝකෙම දැන ගත්තට පස්සේ කාලෙක සම්මුක සාකච්ඡාවකදී පිලි අරන් තියනවා නිකීට කියන්නේ රුසියාවේ පිරිමි නමක් කියල. එත් එතින් ගීතයේ රස වින්දනයට කිසිම බාදාවක් නෑ ඕන කෙනෙක්ට. මට නම් හිතෙන්නෙ නිකීටා කියන්නේ ගෑනු නමක් කියලයි.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-65242149747279724552012-11-30T12:47:56.375-05:002012-11-30T12:47:56.375-05:00අලේ...මේ සීයලා දෙන්නා මාරුවෙන් මාරුවට බර්ලින් තාප්...අලේ...මේ සීයලා දෙන්නා මාරුවෙන් මාරුවට බර්ලින් තාප්පය ගැන කියන්න ගත්තනෙ ඒ පාර..ඒ විතරක්ද...මේ සින්දු දාලා අපිව හොල්මන් කරනවා අප්පා...හි හි හි..

//ධනවාදී බටහිර ජර්මන් තරුණයෙක් තාප්පේ එහා පැත්තේ සමාජවාදී නැගෙනහිර දේශ සීමා මුර සෙබළියක් පිළිබඳව සිතක් පහල වෙලා දේශසීමා මුර කපොල්ල මෙහා පැත්තේ ඉඳන් පැණි හලන්න ගන්නවා එත් ඔහුට ඒ පැත්තට යන්න දෙන්නෙත් නෑ ඇයට මේ පැත්තට එන්න දෙන්නෙත් නෑ. //

අපේ එකෙක් උනා නම් කොහොමද...ඔය තාප්ප එහෙනම් එදාම කුඩු...:P

උදිත අයියා සිරාවට...ඔයාගෙයි මාතල්න් ගෙයි තියෙන songs වල taste එක නම් නියමයි...

// ඉතින් එල්ටන් ලොක්ක ව්‍යංගයෙන් මේ ගීතයේ කියන්නේ කොලු ආදරයක් ගැන වෙන්නත් පුළුවන්.//

එල්ටන් විතරද..ඇයි ජෝර්ජ් මයිකල් ....එයත් පිටි පස්සෙන් ඉඳලා කොඳුරන්නෙත් එහෙම වෙන්ටෑ...හි හි

ඔය ජෝර්ජ් මයිකල්ගේ Careless Whisper සින්දුව මගේ පණ අර ගන්න තරම්...ඇයි එතකොට Last Christmas ...අම්මෝ... ♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-17966203453111089292012-11-30T12:19:32.587-05:002012-11-30T12:19:32.587-05:00නෑ මචං ඇත්ත සිදුවීමක් මම දන්න ලංකාවේ ජේ වී පී පොර...නෑ මචං ඇත්ත සිදුවීමක් මම දන්න ලංකාවේ ජේ වී පී පොරක් ඉන්නවා මෙහෙ නිව් යෝර්ක් පැනපු දවසක් රුසියන් කාරයෙක් ඇවිල්ල මිනිහ එක්ක කතාවට වැටිලා අපේ පොර සහෝදර කමින් රුසියාව සහ සමාජවාදය හොඳයි කියල මිනිහ එක්ක කතාවට වැටුන ගමන් රුසියන් කාරයට මල පැනල දෙන්න ගත්ත ජෙප්පට දුවන්න.udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-45228268081745217992012-11-30T11:44:01.258-05:002012-11-30T11:44:01.258-05:00උඹත් එක්ක බෑ බන්... කමක් නෑ... මම ලිව්වා වගෙ තමයි....උඹත් එක්ක බෑ බන්... කමක් නෑ... මම ලිව්වා වගෙ තමයි.. උඹ අර කට්ටියට එක එක රටවල් නම් කරලා ඒවට යන්න කියන එක කැතයි. මොකෝ හොඳම එක වන උතුරු කොරියාව ගැන කිසිම සඳහනක් නෑ. මේකද උඹලගෙ ප්‍රජාචන්ත්‍රවාදේ....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com