tag:blogger.com,1999:blog-4377193550814244727.post4599994465715685561..comments2023-09-24T09:21:31.235-04:00Comments on උදිත ගේ අන්තර්ජාල සටහන: හිජාබ් නිකාබ් බුර්කා (what ever it called ) ප්‍රංශයේ මෙන් ලංකාවේ තහනම් කරනු. - Ban Burqa in Sri lankaudithahttp://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comBlogger47125tag:blogger.com,1999:blog-4377193550814244727.post-1431208756326295592013-02-21T22:41:46.310-05:002013-02-21T22:41:46.310-05:00ඔබ ස්ත්රීවාදීන්ගේ කෲරකම් දකින්නේ නැත්තේ ඇයි?සමබර ...ඔබ ස්ත්රීවාදීන්ගේ කෲරකම් දකින්නේ නැත්තේ ඇයි?සමබර වෙන්න ඒවත් දකින්නකෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-81770142833715133922013-02-21T22:39:32.983-05:002013-02-21T22:39:32.983-05:00මම සිංහල බෞද්ධයෙක් ඔබ මුස්ලිම්වරුන්ට එරෙහිව අභූත ...මම සිංහල බෞද්ධයෙක් ඔබ මුස්ලිම්වරුන්ට එරෙහිව අභූත චෝදනා කර තිබෙන්නේ බටහිර කාලකන්නි සංස්කෘතිය වෙනුවෙනුයි.ඔබ දමා ඇති ආදර්ශ පාඨය පවා ඔබ අන්තවාදියෙක් බව පෙන්වනවා.හම විටම එක් පැත්තක් නිවැරදියි ඒ කියන්නේ බටහිර ඉස්ලාම් විරෝධය හැමවිටම නිවැරදියි කියන එක .ඔබ බටහිර ස්ත්‍රීවාදීන් කරන කෲර ප්‍රකාශ දන්නවාද ?මානව සංහතියටම විනාශකාරී වූ ඒ අන්තවාදීන් ඉදිරියේ තලේබාන්වරු අහිංසක හා පැටවුන් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-38721560579717991352013-02-21T01:25:02.984-05:002013-02-21T01:25:02.984-05:00කාන්තාවන්ගේ ඇඳුම ඔවුන්ට අවැසි ආකාරයට සකස් කර ගත්තා...කාන්තාවන්ගේ ඇඳුම ඔවුන්ට අවැසි ආකාරයට සකස් කර ගත්තාට මගේ කිසි විරුද්ධත්වයක් නැත. කාන්තාවන් හිජාබ් ඇඳිය යුත්තේ ඇයි කියා අර බ්ලොග් අඩවිය දක්වන හේතුව, ලියන එකාගේ ඔලුවේ අමාරුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මට ඇති ප්රශ්නය නම් මුස්ලිම් සමාජයේ පුද්ගලයින්, කාන්තාවන් මෙයට විරුද්ධ නොවන තාක් කල්, වෙනත් ජාතීන් ඒ ගැන කතා කිරීමෙන් යහපතක් වේද යන්නයි. ප්‍රථම හේතුව තමයි, හිජාබයට විරුද්ධවීම, දැනට ඇතිවෙමින් පවතින මුස්ලිම් සිංහල බෙදීම තුල, මුස්ලිම් විරෝධයක් ලෙස දැකීමට ඇති හැකියාව. බොහෝ දෙනෙක් මුස්ලිම් ජාතිකයන්ගේ යම් යම් ගති පැවතුම් විවේචනය කරන්නේ යහ චේතනාවෙන් නොවන බවයි මගේ හැඟීම. අනෙක, වෙනත් ජාතියක කෙනෙකු අපගේ සමාජයේ ඇති සැබෑම වැරැද්දක් වුව පෙන්වාදීමේදී බහුතරය ස්වාභාවිකවම ඒවා පිළිගැනීමට මැලිවීම.

නමුත් ඕනෑම ජන කොටසකට ආවේණික යම් යම් සිරිත් පොදු සමාජයට අයහපත් ලෙස බලපාන්නේ නම්, එවා නීති මගින් පාලනය කිරීම අත්‍යාවශ්‍ය බව මගේ හැඟීමයි. සම්පූර්ණ මුහුණ වසාගෙන පොදු ස්ථාන වල හැසිරීම ම නම් දකින්නේ අනෙක් පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳ හැඟීමට තර්ජනයක් බවයි. පොදු ස්ථාන වලදී සම්පූර්ණ මුහුණ ආවරණය කිරීම වැලැක්විය යුතු බවයි මම හිතන්නේ. දුරදක්නා නුවණැති දේශපාලඥයෝ මෙවැනි සංවේදී කාරණා සමාජය තුල ඔඩු දුවන ප්‍රශ්නයක් වීමට කලින් විසඳති. ඔවුන් නීතිරීති ගෙන ඒමේදි චණ්ඩින් ලෙස හෝ, ඇද්ද උඹලට කියා හැසිරෙන්නේ නැත. නීතියේ අත්‍යාවශ්‍ය බව කිසිවෙකුටත් විරුද්ධවිය නොහැකි ආකාරයට (මෙය ව්‍යාජයක් මවා පෑමක් නොවේ) ඉදිරිපත් කරති. නැගෙන සුළු සුළු විරෝධතා සංයමයෙන්, මානුෂික ආකාරයෙන් පාලනය කරති. ඒ නුවණැති දේශපාලඥයෝය. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-678228357797488912013-02-21T00:24:02.920-05:002013-02-21T00:24:02.920-05:00@අරුණි
මමත් දැක්කා :-) මටත් ඒ නිව්ස් එක දැකපු ගමන්...@අරුණි
මමත් දැක්කා :-) මටත් ඒ නිව්ස් එක දැකපු ගමන් ඔයාව මතක් වුණා udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-40598954854214636182013-02-20T19:58:55.668-05:002013-02-20T19:58:55.668-05:00ඔය යකාව එලවන්න තිබුනේ රිසානව මරපු දවසේ , ගෝත්‍රික ...ඔය යකාව එලවන්න තිබුනේ රිසානව මරපු දවසේ , ගෝත්‍රික රටවල් එක්ක තනාපති කම් තියාගන්නේ මොකටද බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-27422225251406581042013-02-20T18:39:03.427-05:002013-02-20T18:39:03.427-05:00"Saudi Arabia has recalled its ambassador fro..."Saudi Arabia has recalled its ambassador from Colombo in a tit-for-tat move ..." මේ ටික කියවද්දී උදිතව මතක් වුනා!!!!! http://uk.news.yahoo.com/saudi-recalls-envoy-sri-lanka-110719963.htmlAruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-11073252271190008112013-02-19T13:58:42.728-05:002013-02-19T13:58:42.728-05:00මැදහත් වීම යනුවෙන් මා අදහස් කලේ මෙලෙස සිතන්න පුළුව...මැදහත් වීම යනුවෙන් මා අදහස් කලේ මෙලෙස සිතන්න පුළුවන් මිනිසුන්ට සිතන්න අදහස් ප්‍රකාශ කිරීමයි. පාරට බැසීම හෝ නිතිය අතට ගැනීම නොවේ. ඔබ කියන දේ වැටහෙනවා නමුත් මේ වගේ කාලයක පාලකයාට කෙලින් ඇඟිල්ල දිගුකරන්න ගියොත් වෙන්නේ බෙල්ල අහිමි කර ගැනීමටයි බෙල්ලත් බේරාගෙන වැඩේ කරන්න නම් සූක්ෂම ක්‍රම වලින් හැරෙන්න වෙනවා. ඒ වගේම අපි අමතක කල යුතු නැහැ අපිට දේශපාලනය කරන්න වෙන්නේ මේ ඉන්න ජනතාව එක්ක බුද්ධිමත් ජනතාව අවශ්‍යතාවයක් වුනත් ආනයනය කරන්න බැහැ. ඒක නිසා අකමැත්තෙන් උනත් තැනේ හැටියට ඇනේ ගහන්න වෙනවා අපි හදන්නේ බඩුවක් විකුනන්න නොවෙයි අපේ අරමුණ යහපත් නේ එක නිසා වෙළඳ ප්‍රචාරණයේදී වගේ මයින්ඩ් ගේම් ඕනෑ කාලයක්.අපේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නේ හොඳ මිනිස්සුද? නැහැ කුඩ්ඩො නළු නිලියෝ නරක මිනිස්සු නොවෙයිද?
ඉතින් අපේ පවත්නා සමාජය ඉදිරිපිට ජාතිවාදී නොවන හොඳ මිනිසෙකු වීම මට මේ මොහොතේ අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-15822755748699951662013-02-19T13:41:15.879-05:002013-02-19T13:41:15.879-05:00අරුණි අයියෝ ඔයා වැඩේ කනවා පොලිටික්ස් වලදී ඒ ඒ කෙසෙ...අරුණි අයියෝ ඔයා වැඩේ කනවා පොලිටික්ස් වලදී ඒ ඒ කෙසෙල් ගෙඩියට ඒ ඒ බනිස් ඔයා මට ප්රැග්මටික් වෙන්න දෙන්නෙම නෑ. ඇනොට දෙන උත්තරේ ඔයාට අදාල නෑ. මම බ්ලොග් එකෙන් කරන දේ සහ ඔයා කරන දේ දෙකක් . නිවැරිදි තොරතුරු සහ දැනුම දෙන එක එහෙම නැත්නම් ඔයා වගේ එක ප්‍රතිපත්තියක් වෙනුවෙන් පාවා නොදී පෙනී සිටීම නොවෙයි මම කරන්නේ කොහොමද මේක ඔයාට තේරුම් කරලා දෙන්නේ. ඔයා දැක්කද හිරු ගේ කොමෙන්ට් එක එයා ගෝල් ෆේස් යන්න අකමැතියි ගෝනි බිල්ලෝ ඉන්න හින්ද. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් තියනවා ඒකට විසඳුමක් අවශ්‍ය කරනවා මම කියන්නේ මේවා පොදු ජන ස්ථාන වල තහනම් කරන්න ඕන කියන එක. මේක කරා කියල අරාබිය අපේ ලාබෙට ගත්ත ශ්‍රමය හරවල එවන්නේ නෑ. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-48785355438486788092013-02-19T12:51:15.879-05:002013-02-19T12:51:15.879-05:00//දේශපාලකයන් තමයි මේ ගෝනි බිල්ලෝ එලවන්න මුල්වෙලා ක...//දේශපාලකයන් තමයි මේ ගෝනි බිල්ලෝ එලවන්න මුල්වෙලා ක්‍රියාකළ යුතු පිරිස.//
ඔබ එම අදහස දරන අයෙකු බව නොසිතායි මා ඉහත කොමන්ට් එක යෙදුවේ. නමුත්, මේ ගැටලුව අස්සේ නොපෙනෙනා කරුණු ගැන ද අප සිතිය යුතුය.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-2557563544317312242013-02-19T12:37:12.001-05:002013-02-19T12:37:12.001-05:00මෙම ගැටලුවට ජනතාව අවුස්සා ඊට මැදිහත්ව ශ්‍රී ලංකාව ...මෙම ගැටලුවට ජනතාව අවුස්සා ඊට මැදිහත්ව ශ්‍රී ලංකාව ගිලි ජාලාවක් දැමීම හෙවත් තවත් එක කළු ජූලියක් ඇතිකිරීමට දායක වූවා හා සමානයි. 83 දී ද පැවති රජය විසින් පාලන අසීරුතා වසා ගැනීමට කළු ජූලිය වපුරා එය අශිර්වාදකර ගත්තා. ඒ අනුව වාමාංශික පක්ෂ ගිණුමට එය බැර කොට අත පිස දමා ගැනීමට සමත්වීම ඉතා පිළිකුල් සහගතයි.
ඊනියා සමාජවාදයක් මැතිනියගේ තිබුණත් එය අවසන් කර විවෘත ආර්ථිකයද ගෙන එමින් වසර 5 ක් පාලනය කරන්න මත්තෙන් එම රජයට ද හදිසියේ නිර්මාණය කරගත් කළු ජූලිය මහත් ආශිර්වාදයක් විය.?
එමෙන්ම අද ද ධනේශ්වර අර්බුදවලට විසඳම් සොයනුයේ කෙසේ ද?
ජනතාවට දෛනික මාතෘකා සපයමින්, තමන්ට එල්ලවන විරෝධිතාවය වෙනත් දිශාවකට දෝලනය කරමින්, මේ සැරසෙනුයේ ඔවුන් කුමන දිශාවට තල්ලුවීමට ද?

//නැහැ පැහැදිලිවම අපි මැදහත් විය යුතුයි.// නැහැ උදිත. ඇයි අපි මැදිහත් වෙනුයේ?
මුස්ලිම්-සිංහල අතර සැබෑ ප්‍රශ්නයක් ඇති බව මා පිළිගනිමි. නමුත්, රටේ පාලකයෙක් සිටිනුයේ ජනතාව වෙනුවෙන් නොවේ ද? මෙම ගැටලුව ජනතාවට භාර දෙන්නේ මන්ද? එහි අනිටු විපාක විඳින්නේ කවුද? ඔබද? මමද? පාලකයින්ද? මේ රටේ ජීවත් වෙන සියලු ජනතාවම ද?
මෙම ගැටලුව සුදුසු පරිදි විසදන්න පාලකයාට නොහැකිනම්, එකී පාලකයා නෙරපන්න එකතුවන්න පුළුවන් ද? එයට ජනතාව උනන්දු කරනවා විනා වත්මන් පාලකයාගේ අවශ්‍යතාවය අප කළ යුතු නැහැ.

අද ඇමරිකාවට තම බලය රඳවා ගැනීමට ප්‍රධාන බාධකයක් ලෙස ඇත්තේ සමාජවාදයට වඩා මුස්ලිම් ව්‍යප්තවාදයයි. මුස්ලිම් ව්‍යප්තවාදය අප රටේ ද ක්‍රියාත්මක වන බව මා දනිමි. නමුත්, ඊට මැදිහත් විය යුත්තේ ජනතාව නොව. ජනතාව තෝරා බේරා සිංහාසනාරූඪ ගතකළ පාලන ගොන් හරක් ය. නමුත්, මේ පාලන තන්ත්රය දෙසට ඇඟිල්ල දිගු කිරීමට මැලි වෙන්නේ ඇයි.? Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-21090599369452744062013-02-19T09:30:31.819-05:002013-02-19T09:30:31.819-05:00@ උදිත,
ප්‍රායෝගික වෙන්නෙ කොහොම ද? ඔයාගේ tit-for-...@ උදිත,

ප්‍රායෝගික වෙන්නෙ කොහොම ද? ඔයාගේ tit-for-tat response එකට දෙන මැද පෙරදිග රටවල tit-for-tat response එක එහි සේවය කරනා සියළු ශ්‍රී ලාංකිකයන්ට පිටත් වෙලා යන්න කිව්වොත් ... ඒ අයට රස්සාවල් දෙන්නෙ ඔයා ද?Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-88829380415181459352013-02-19T07:17:45.128-05:002013-02-19T07:17:45.128-05:00ඔව් මම කිව්වනේ බුද්ධියෙන් විතරක් නොවෙයි හදවතින් වැ...ඔව් මම කිව්වනේ බුද්ධියෙන් විතරක් නොවෙයි හදවතින් වැඩකළ යුතු වෙලාවලුත් තියනවා. කතාව මෝඩ වෙන්න පුළුවන් නමුත් ප්‍රායෝගිකයි සමහර බුද්ධිමත් කතා ප්‍රයෝගික නෑ. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-84555043293483321442013-02-19T06:46:49.677-05:002013-02-19T06:46:49.677-05:00අයියෝ ... උදිත ...මෙහෙම කියන්න බය වෙන්න නම් අවශ්‍ය...අයියෝ ... උදිත ...මෙහෙම කියන්න බය වෙන්න නම් අවශ්‍ය නැහැ තමයි, මෝඩ කතා කියන්න බය වෙන්න අවශ්‍ය නැහැ!!! ඒත් ඒ නිසා මෝඩ කතාවක් බුද්ධිමත් ප්‍රකාශයක් බවට පත් නොවේ!!!!Aruni Shapirohttps://www.blogger.com/profile/09065731393421597697noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-24291925014772283252013-02-19T03:29:30.697-05:002013-02-19T03:29:30.697-05:00උදිත, මබ මගේ අදහස තේරුන් ගත් බවක් පෙනෙන්නේ නැහැ.ඔබ...උදිත, මබ මගේ අදහස තේරුන් ගත් බවක් පෙනෙන්නේ නැහැ.ඔබ හෙලා දකින සෞදි අරාබිය එසේ කලා කියා ලාංකික අප එසේ කලයුතුද? දෙකක් නැහැ සෞදි වැසියන් පීඩා විදින බව.අප කලයුත්තේ එයට එරෙහිවීම සදහා සදහා අප වඩාත් නිදහස් ලෙස ජීවත්වන බව පෙන්නීමයි. නැතිනම් ඔවුනට එරෙහිවන සංසකෘතියක් අප සතු නොවිය යුතුය.එය බලහත්කාරයක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-7606415516317395402013-02-19T02:23:50.707-05:002013-02-19T02:23:50.707-05:00බුවා අල්ලා පිළිබඳව කතිකාවකදි මා විවේච්නය කලද. ඉතා ...බුවා අල්ලා පිළිබඳව කතිකාවකදි මා විවේච්නය කලද. ඉතා සංයමයකින් අන්වර් මනතුංගට පිළිතුරු දීම ඉතා අගය කොට සලකමි. බ්ලොග් වලින් විය යුත්තේද එයයි. ඇත්තටම බුවා ලියන්නෙ නැත්නම්. මම උනත් ඒ කාර්යය කරනවාමයි. අපිට දෙමළ ප්‍රශ්නෙදිත් කෙල උනේ ඒ නිසයි.. අද අන්වර් චොර වෙලා ඉවරයි.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-41431232929110688722013-02-19T02:14:50.272-05:002013-02-19T02:14:50.272-05:00:-):-)udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-40614354155141919512013-02-19T02:14:40.706-05:002013-02-19T02:14:40.706-05:00:-):-)udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-77863644619552435132013-02-19T02:14:28.500-05:002013-02-19T02:14:28.500-05:00:-):-)udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-23866558101317664292013-02-19T02:13:44.554-05:002013-02-19T02:13:44.554-05:00මේ අය අපේ බෙල්ල කපන්න තීන්දු කරන දවස මෙහෙම ගියොත් ...මේ අය අපේ බෙල්ල කපන්න තීන්දු කරන දවස මෙහෙම ගියොත් ඉක්මන් වෙනවා. udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-40763806867048322742013-02-19T02:10:18.092-05:002013-02-19T02:10:18.092-05:00 :-) :-)udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-8952209924210768852013-02-19T02:09:44.342-05:002013-02-19T02:09:44.342-05:00කතාවට උබට විස්කි බෝතලයක් තැපෑලෙන්එවන්න හිතෙනවා මා...කතාවට උබට විස්කි බෝතලයක් තැපෑලෙන්එවන්න හිතෙනවා මාතලන්..udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-62312909384448297272013-02-19T02:08:15.298-05:002013-02-19T02:08:15.298-05:00මංගලය නම් මොන්ගලයෙක්ම තමයි දැන් බලනකොට චම්පික ට ති...මංගලය නම් මොන්ගලයෙක්ම තමයි දැන් බලනකොට චම්පික ට තියන මොලේ මිනිහට නෑ. බොදුබල සේනාවට මෝඩ විදියට විරුද්ධ වෙලා වැඩක් නෑ. භික්ෂුන් වහන්සේලාට සමාජ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න දේශපාලනය නිතිය කරන්න යොමු වෙන්නේ දේශපාලකයෝ තමන්ගේ වැඩේ නොකරන හින්දයි. අපි විරුද්ධ විය යුත්තේ එතැනටයි. ඇයි මචං දේශපාලකයෝ අපිටත් අයිති ගෝල්ෆේස් එකෙන් ගෝනි බිල්ලෝ එලවන්නේ නැත්නම් හාමුදුරුවරු හරි ඒක කරනවා. පාර්ලිමේන්තුවේ බත් ගිල ගිල ඉන්නේ නැතිව මුන්ට බැරිද දෙපැත්තටම සමාජ ප්‍රශ්නවලට එකතුවෙලා විසදුම් දෙන්න? udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-74601154814344068232013-02-19T01:54:43.940-05:002013-02-19T01:54:43.940-05:00අපිත් මුන්ට tit-for-tat response දිය යුතුයි. අපේ ර...අපිත් මුන්ට tit-for-tat response දිය යුතුයි. අපේ රටවල් වල නිදහස තියෙන්නේ දෙන්නේ අපිට නිදහස දෙන ආගම වලට මිනිස්සුන්ට විතරයි, ඇයි අපි මේක කියන්න බය වෙන්නේ?udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-80821872157391903732013-02-19T01:52:08.343-05:002013-02-19T01:52:08.343-05:00දේශපාලකයන් තමයි මේ ගෝනි බිල්ලෝ එලවන්න මුල්වෙලා ක...දේශපාලකයන් තමයි මේ ගෝනි බිල්ලෝ එලවන්න මුල්වෙලා ක්‍රියාකළ යුතු පිරිස. උන් දේශපාලනය හැර අනිකුත් සියලු තක්කඩි වැඩ කරමින් ඉන්න නිසා තමයි දේශපාලන වැඩ වලට පන්සල් වල ඉන්න භික්ෂූන් වහන්සේලාට පාරට බහින්න වෙලා තියෙන්නේ.
මේක හරි වැඩක් නේ ගෝල් ෆේස් එක නඩත්තු වෙන්නේ අපේ බදු සල්ලි වලින් එකේ හෙලුවැල්ලෙන් යන නිඝන්ට ආගමිකයන්ට එන්න දෙන්නත් බෑ ඒ වගේම තොපිට ගෝනි බිල්ලෝ වගේ එන්නත් බෑ දෙකෙන්ම අපේ ළමයි බයවෙනවා කියන්න කොන්දක් තියන දේශපාලකයෝ නැද්ද? udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-4377193550814244727.post-92214445457026624792013-02-19T01:32:29.180-05:002013-02-19T01:32:29.180-05:00මා මුළු Gulf කලාපයේම රටවටලට නොයෙක් විට ගොස් ඇත්තෙ...මා මුළු Gulf කලාපයේම රටවටලට නොයෙක් විට ගොස් ඇත්තෙමි ඒ හෙයින් මට දැනෙන හැඟෙන දේ මෙලෙස ලියමි ිSaudi Arabia ඇරෙන්නට අනෙකුත් සියලු රටවල ගැහැණු ඔලුව පමණක් වසා මුහුණ පෙනෙන්නට ඔය කියන අබාය අඳිනු දැක ඇත ඒ නිසා ඔවුන්ව හඳුනා ගැනීමට අපහසු නොවේ නමුත් සෞදි අරාබියේ කාන්තාවන්ගෙන් අක්කාව අම්මාව පිරිමි කිසිවෙකුට හඳුනාගැනීමට කිසිසේත් නොහැක එම අනුමාන කිරීම පමණක් කල හැක .. වරදේ බැඳෙන සෞදි ගැහැණුන්ට එය අල්ලාහ් දුන් තෑග්ගකි සෞදි ගැහැණුන්ගෙන් %40 කට වැඩි පිරිසක් අනාචාරයේ යන බව වගකීමෙන් කියමි ...තවද ඔවුන් හිජාබය තම ආගම සමඟ බැඳුන දෙයකැයි සිතුවද ඇත්තටම එකල අරාබිකරයේ කාන්තාර දුහුවිලි සුළඟින් ආරක්ෂා වීමට හිස හා කන් වසා ගැනීමට යොදා ගත් සරල උපක්ක්රමයක් නොවන්නේද පිරිමින්ටද එය අදාළ වන බව අරාබි පිරිමින්ගේ තලප්පාවෙන් නොපෙනේද ...කෙසේ නමුදු ඔවුන් මොනවා සැඟවුවත් ඔවුන්ගේ ගෝත්‍රික ඇඳුම ඔවුන්ටම බාධා වන බවනම් සඟවනු නොහැක ..Anonymousnoreply@blogger.com