Pages

Followers

Saturday, October 17, 2015

රෝගියාගේ අයිතීන් පිලිබඳ පණත් කෙටුම්පත - Patients’ Bill of Rights

පුද්ගලික හෝ රජයේ හෝ ඕනෑම සෞක්‍ය සේවා සපයන තැනකදී ආවරණය වන පරිදි රෝගියාගේ අයිතීන් තහවුරු වෙන අන්දමේ Patients’ Bill of Rights එකක් ලංකාවට අවශ්‍යයි.
සෞක්‍ය අමාත්‍යාශය කියල එකක් තියෙන්නේ ඒවායේ මහජන නියෝජිතයින් ඇමතිලා කරලා තියෙන්නේ මහජන මුදලින් සැප ගන්න විතරක් නෙවි මහජනයා වෙනුවෙන් මේ වගේ නීති කෙටුම්පත් කරලා ඒවා බලාත්මක කරල ඒවා හරියට ක්‍රියාත්මක වෙනවද කියල බලන්න කියල තාම නොදන්න ජනතාවක් සහ නීති සම්පාදක රොත්තක් ඉන්න රටක් වීම ගැන ආඩම්බර විය යුතුයි. 
උදාහරණයකට ඇමරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ රෝගියාට මේ පහත ලින්ක් එකේ තියන අයිතීන් තියනවා. අඩු ගානේ පිටරට දෙයක්වත් කොපි කරලා ගනිං සුද්ද 48 අපෙන් නිදහස් උනාට පස්සේ අපිට ඕවා බලෙන් දෙන්නේ නැහැ නෙව.
අපේ  රටේ  නිමල්  ලක්ෂපති  ල කිංස්ලි රත්නායකලා  වගේ  යුග  පුරුෂයින්  ඇමරිකන් අයිඩල් කොපි කරලා සුපර් සාටර් හදන්න නම් ටක්කෙට දන්නවා මේ වගේ රටකට වැඩක් ඇති එකක් තමයි මේ  අමාත්‍යාශ වල  ඉන්න මේ  මෝල්  හැත්තට අඩු  තරමේ කොපි කර ගන්නත් බැරි. ඔය  අමාත්‍යාශ දීපල්ලා සිරසට.
 NYC Patients’ Bill of Rights
As a patient in a hospital in New York State, you have the right, consistent with law, to:
(1) Understand and use these rights. If for any reason you do not understand or you need
help, the hospital MUST provide assistance, including an interpreter.
(2) Receive treatment without discrimination as to race, color, religion, sex, national origin,
disability, sexual orientation, source of payment, or age.
(3) Receive considerate and respectful care in a clean and safe environment free of
unnecessary restraints.
(4) Receive emergency care if you need it.
(5) Be informed of the name and position of the doctor who will be in charge of your care in
the hospital.
(6) Know the names, positions and functions of any hospital staff involved in your care and
refuse their treatment, examination or observation.
(7) A no smoking room.
(8) Receive complete information about your diagnosis, treatment and prognosis.
(9) Receive all the information that you need to give informed consent for any proposed
procedure or treatment. This information shall include the possible risks and benefits of
the procedure or treatment.
(10) Receive all the information you need to give informed consent for an order not to
resuscitate. You also have the right to designate an individual to give this consent for you
if you are too ill to do so. If you would like additional information, please ask for a copy of
the pamphlet “Deciding About Health Care — A Guide for Patients and Families.”
(11) Refuse treatment and be told what effect this may have on your health.
(12) Refuse to take part in research. In deciding whether or not to participate, you have the
right to a full explanation.
(13) Privacy while in the hospital and confidentiality of all information and records regarding
your care.
(14) Participate in all decisions about your treatment and discharge from the hospital. The
hospital must provide you with a written discharge plan and written description of how
you can appeal your discharge.
(15) Review your medical record without charge. Obtain a copy of your medical record for
which the hospital can charge a reasonable fee. You cannot be denied a copy solely
because you cannot afford to pay.
(16) Receive an itemized bill and explanation of all charges.
(17) Complain without fear of reprisals about the care and services you are receiving and to
have the hospital respond to you and if you request it, a written response. If you are not
satisfied with the hospital’s response, you can complain to the New York State Health
Department. The hospital must provide you with the State Health Department telephone
number.
(18) Authorize those family members and other adults who will be given priority to visit
consistent with your ability to receive visitors.
(19) Make known your wishes in regard to anatomical gifts. You may document your wishes in
your health care proxy or on a donor card, available from the hospital.
Public Health Law(PHL)2803 (1)(g)Patient’s Rights, 10NYCRR, 405.7,405.7(a)(1),405.7(c)

3 comments:

  1. සාධූ සාධූ.... ආයෙත් බොගක් දාලා...

    ReplyDelete
  2. රෝගීන්ගේ අයිතිවාසිකම් රකිවිද මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන රටක.

    ReplyDelete
  3. මා නම් හිතන්නෙ රෝගීන්ගෙ රැකිය යුතු ලොකුම අයිතිය තමයි ඖෂධීය නාමයෙන් බේත් ලියන එක. මීට සුළු මොහොතකට පෙර මම ඔසුසලට ගිහින් බේත් වර්ග 4 ක ඖෂධීය නාමවල මිල ගනන් අහගත්ත.

    24.73 ක් වන බේත් වර්ගය =ඖෂධීය මිල රු 2.65 යි.එය 9.33 ගුනයකි.
    වෙළදනාමයට 22.52 ක් වන බේත්වර්ගයේ ඖෂධීය මිලරු 6.90 යි.එය 3.2 ගුනයකි.
    වෙළදනාමයට රු 2.87 ක් වන බේත් වර්ගයේ ඖෂධීය මිල ශත 72 යි3.9 ගුනයකි.
    වෙළදනාමයට රු 1.75 ක් වන බේත්වර්ගයේ ඖෂධීය මිල රු 1.75 යි.12.14 ගුනයකි.
    රජයේ හා පෞද්ගලික ඕනෑම රෝහලක ඕනෑම වෛද්‍යවරයෙකු ඖෂධීය නාමයෙන් බෙහෙත් ලිවිය යුතු අතර එසේ නොලියන්නේනම් ලියන ලෙස ඉල්ලා සිටීමට රෝගියාට අයිතියක් ඇත.
    මා සිතන්නේ රෝගීන් සටන් කර ජයගත යුතු අංක එකේ ඉල්ලීම මෙයයි.

    ReplyDelete