මෙම ලිපිය මා විසින් 2010 දී කවුරුවත් මගේ බ්ලොග් අඩවිය නොබලන කාලයේ ලියුවකි අදටත් වැදගත් නිසා නැවත පල කරමි.
“හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද?" යනුවෙන් ලිපියක් දමා Muslim in Sinhala නම්වූ බොලොග් කරුවා තමන්ගෙ ඔළුවේ වල්කම සංවර කර ගන්නවා වෙනුවට ස්ත්‍රී සිරුර රෙදි වලින් වැහීම මිනිසාට සංවරභාවය ලබාදීමට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ලෙස අපිට යෝජනා කරයි. මෙහිදී ඔවුන් වරදවාගත් මූලිකම කාරණය වන්නේ වල්කම අසංවරභාවය යනු තමන්ගෙ අසංවර ඔළුවේ තමන්ගෙ මනස දියුනු නොවීම නිසා ඇතිවන්නක් නොව ස්ත්‍රී සිරුර දැකීම නිසා ස්වාභාවිකව හැම මිනිසාටම ඇතිවන්නක් ලෙස සිතීමයි. ස්ත්‍රී සිරුර දැකීම නිසා තැනක් නොතැනක් නැතිව මෝල් කෙලින් වෙන්නේ නොදියුනු මනස් ඈති අයට(සතුන්ට) මිස හැම මිනිසාටම නොවේ. උදාහරණයකට දියුනු මනසක් ඈති වෛද්‍යවරයෙකු ප්රතිකාරයකදී ස්ත්‍රී රෝගියෙකුගේ රහස් ප්‍රදේශ දුටුවි ඔළුවේ වල්කම ඇති නොවේ. මෙලෙසම දියුනු සමාජයන්හි බහුතර මිනිසුන්ට නොදියුනු අරාබියේ (සතුන්ට වඩා කිට්ටු) නොදියුනු මනස් ඈති අයට මෙන් ස්ත්‍රී සිරුර යනු sex object එකක් නොවේ. "දුගඳ වූ මඩ වගුරක ගිලිහී සිටින ඌරෙකුට" මඩ වගුරෙන් පිටත ලෝකයේ මඩ නැති "දියුනු මනස" වටහා ගත නොහැක.ස්ත්‍රී සිරුර දෙස වල්කම නොමැතිව බැලිය හැකි දියුනු මනසක් ඈති පිරිමි හදනවා වෙනුවට මුන් ස්ත්‍රී සිරුර රෙදි වලින් වැහීමට 2013 ජීවත්වන අපිට යෝජනා කරයි. ලාංකිකයිනි තොපි මුන්ට අපිවත් උන් සිටින මඩ වගුරට ඇද ගන්නට ඉඩ දෙනවාද නැත්නම් ප්‍රංශයේ කලා මෙන් මේ ගල්යුගයේ නොදියුනු මනස් ඈති සතුන් හැදූ විකාර අදහස් අපේ රටෙන් පලවා හරිමුද?
ඉස්ලාම් ඉන් සිංහල බොලොග් කරුවා මගේ විවේචනයට අපූරු පිලිතුරක් ඔහුගේ එම ලිපියේම කමෙන්ටුවක් ලෙස දමා ඇත.එයට පිලිතුරු දීමට පෙර කවුරුත් මේ පසුගියදා මේ ලංකාවේ මුස්ලිම් පල්ලියේ ඉස්ලාම් අන්තවාදී පාලකයන් ගේ අණකික් ඉබ්බාගමුවේ බාල වයස්කාර කිරි දෙන මවකට මුස්ලිම් පිරිමි සිය ගණනක් වට වී පහර දීපු පුවත මෙතනින් කියවන්න. මෙවැනි අන්තවාදී ආගම් කල්ලි අපේ රටේ නීතිය අතට ගැනීම තනි පුද්ගලයකු වූ මර්වින් සිල්වා නීතිය අතට ගැනීමට වඩා සිය දහස් ගුණයක් භයානක තත්වයකි.
ඔහුගේ එම ලිපියේම මා යෙදූ පහත කමෙන්ටුව මකා දමන ලදී
"Islam teaching is fundamentally wrong about this matter. Sex is in observer‘s head (mind) not in women’s body. More you cover more you construct sex in your mind because of curiosity about covered female body parts. More you open more you lost your interest about it. Female body is not magical object she is also a human being that’s just her body parts. They are not magical things that kick start of your sinful thoughts. If you having sinful sexual thoughts because seeing women’s skin on the road that’s your problem because you not civilized yet. Be civilized guys instead of covering her. For a people in a civilized society clothing fashion is fashion not sex, beauty is beauty not sex. art is art not sex, for primitive uncivilized people sees only sex. Be civilized first then you don’t have worry to full covering your women"
ඉන් පසු මෙම අපූරු අඳබාල පිලිතුර දී ඇත.
"ප්‍රතිචාර දැක්වුවාට බොහොම ස්තූතියි.මුලින්ම කියන්න ඕන,හිජාබය අදාල වෙන්න මුස්ලිම් කාන්තාවන්ට පමණක් බව.
ඇයි මුස්ලිම් කාන්තාවන්ගේ අතපයේ,හිසේ පවා අනිත් ගෑනුන්ට නැති අමුතු දේවල් තියේද? හිජාබය අන්දල වහල දැම්මෙ නැත්නම් දැක්කොත් තවුසන්ගේ වුව දැහැන් බිදෙනව කියලද ඔය තර්කය?
ඉන් පසු මෙසේ කියයි
ඇයි මුස්ලිම් කාන්තාවන්ගේ අතපයේ,හිසේ පවා අනිත් ගෑනුන්ට නැති අමුතු දේවල් තියේද? හිජාබය අන්දල වහල දැම්මෙ නැත්නම් දැක්කොත් තවුසන්ගේ වුව දැහැන් බිදෙනව කියලද ඔය තර්කය?
ඉන් පසු මෙසේ කියයි
//මගේ මේ පැහැදිලි කිරීම කාන්තාවන්ට වඩ වැදගත් වේවී.අපි එකින් එක බලමු,
ඔහු කියන්නෙ මනස දියුනු නෝවීම නිසා ඇතිවන දෙයක් බවයි,මගේ ප්‍රශනය මනස දියුනු යැයි කියන මිනිස්සු කව්ද?හදට ගිය ඇමෙරිකානුවන්ද ?
මිනිසාට හැගීම් ඇති වීම ස්වභාවිකය.එය පාලනය කල හැකිමුත්,දියුනු මනසක් හො නොදියුනු මනසක් කියා නැත,දියුනු මනසක් යැයි කියන දොස්තර වරුන්, හෙදියන්ට අතවර කිරීමට තැත් කල සිද්දි මාධ්‍ය මගින් අසා ඇත්තෙමු.( සියලු අය නොවේ ) අචර්යවරුන්,උපාධිදාරින්,ඉන්ජිනේරුවන් ඝණිකවන්ගේ සැප ලැබීමට ගොස් පොලිසීයට මාට්ටු වුනු අවස්තා නැතුව නොවේ.පිරිමි සිත් දැකීමෙන්ද, ගැහැනු සිත් ස්පර්ශයෙන්ද, හැගීම් ඉපදවේ.
අපි බලමු මෙකේ ඇත්ත නැත්ත.බොහෝ විට අතවරයට පත් වෙන කාන්තාවන් අතර බාහිර පන්ති යන සාමනය පෙළ ශිශ්යාවන්ද,ඇගලුම් කර්මාන්තයෙ යෙදෙන කාන්තාවන්ද,රැකියා සදහා යන කාන්තාවන්ද වේ.මීට මූලික හේතුව කෙටි සාය හා තද ඇදුම්ය.(ඇගලුම් රැකියා කරන කාන්තාවන් අදින්නෙ කොට සායකි )
මුලින්ම අතවරයට පත්වන්නෙ බස් රිය තුල වීම විශේශත්වයකි.හැගීම් පාලනය කල නොහැකි පිරිමින් කාන්තාවන් ලගට ගොස් තම ලිංගිකන්ද්රිය ස්පර්ශ කිරීමට පටන් ගනී.ඇතිල්ලීම,මිරිකීමත් නැතුවා නොවේ.(බොහෝ විට සිදු වන්නෙ සෙනග පිරිනු බස් රථ වලය )මෙය එක්තරා මානසික රෝගයකි.ආශ්වාදයක් ලැබිය නොහැකිවිට කරන්නේ තම ඇස් දෙකෙන් රසවිද,නිවසට ගොස් එය මතක් කර ස්වයන් වින්දනයේ යෙදෙති,නැත්නම් සිහිනෙන් දූශනය කොට හමාරය.(මෙම තත්වය ඔවුන්ගේ අයිතිවාසිකමක් ලෙස සැලකිය හැක ) මෙම තත්වයට විරුද්දව කාන්තාවක් ප්‍රතිචාර දැක්වුයෙනම්,බලහත්කාරයෙන් තම ආශාව මුදුන්පමුනුවා ගැනීමට තරම් පෙළබේ.මේ බව දන්න නිසාදෝ බොහෝමයක් කාන්තාවන් අසරණ වේ.(සමහර කාන්තවන් මෙයට ඉඩ දී ආශ්වාදයක් ලබා ගන්නා බව රහසක් නොවේ ) එපමණක් නොවේ ගම්බද ග්‍රීස් යකාද අමුතු ලිංගික ආශාවක් ඇති එකෙකි.
නානලිං හා ඇලදොල,ගංගා අසල පදුරු අස්සෙ හැංගෙමින් නාන ලදුන් දිහා බලන පුද්ගලයොද වෙති.
තවද,නිවෙස්වල වියලන්නට තබා ඇති කාන්තා යට ඇදුම් සොරකම් කර එකතු කර සුවද බලන පුද්ගලයෝද වෙත්. එපමණක් නොව “සමලිංගිකයො” යැයි පිරිසක්ද සිටිති.අප ජීවත් වන්නේ 2010 බව ඇත්තය,ඉහත කියූ පීරීස්ද වර්තමානයේ ජීවත් වෙති.සිත පාලනය කිරීමෙන් ලිංගික හැගීම් පාලනය කල හැකි බව සතයයකි.පාලනය කල හැකිනම් ප්‍රශ්නයක් නැත.පාලනය කල නොහැකිනම් කල යුත්තේ කුමක්ද?
උදා: ලංකාවෙ පුවත්පතක් අරන් බලන්න,කෙතරම් දූශන ගැන තියනවද ?අනික් අතට කෙටි ඇදුම් නිසා කාන්තාවන් බරපතල සමාජ ප්‍රශ්නයකට මුහුන් දෙති,වර්තමානයෙ ජංගම දුරකතන මගින් කාන්තාවන්ගෙ අනිසි තැන් චායාරූප ගත කොට අන්තර්ජලයට මුදාහැරීමයි.(පපු ප්‍රදේශය නිරාවරණය කර ඇති ඇදුම්-කාන්තාවන්ගෙ පපු ප්‍රදේශය චායාරූපගත කරයි ) මෙම කටයුතු නිසාත් පවුල් දෙකඩ වීමත් සිදුවේ.එපමණක් නොව තම පෙම්වතියගෙ නිරුවත් ජයාරූප පවා අන්තර්ජාලයට මුදා හැර ඇත,දියුණු යැයි කියන ඇමෙරිකාව,යුරෝපය බලන්න,කාන්තාවන් වීදුරු පෙට්ටි වල දමා විකිණීමට තබා ඇත.red light street (තායිලන්තය,කොරියාව,පිලිපීනය පවා මෙවැනි දේ දුලබ නොවේ )අපට අවශය මෙවැනි සංස්කෘතියක්ද ?
ලංකාවෙ බොහෝමයක් පන්සල් වල ඇතුල්වන තැන දැන්වීමක් ලියා ඇත.”කෙටි ඇදුම් වලින් වැළකී සංවර ඇදුමින් සැරසී පැමිනෙන්න” ( එසේ ලියා තැබීමට හේතුව මා නොදනිමි )තවද එම බ්ලොග් කරු හිජාබ් යනු කුමක්දැයි නොදනී.හිජාබය කිසිම රටක තහනම් කර නැත,එසේ තහනම් කරානම්,ක්‍රිස්තියානි කනයා සොහොයුරියන්ගෙ හිස් පලදනාවද තහනම් කරනු ඇත.ලොව පුරා මුස්ලිම් කාන්තාවන් හිජාබය පලදිති.ප්‍රංශය තහනම් කර ඇත්තේ බුර්කාව මිස,හිජාබය නොවේ.ඒ ගැන පැහැදිලි කරනවනම්,හිජාබ් නිකාබ් බුර්කා යනුවෙන් වර්ග තුනක් ඇත.වඩා පහසුව පිණිස ඉහත ජායාරූපය බලන්න.බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගත් කාරණාවක් තමයි ඉස්ලාමයේ කාන්තාවන්ට ඉඩක් නොමැති බවත්,පහත් කොට සලකන බවත්,කෙලි බඩුවක් බවත්.එය අමූලික බොරුවකි."//
ඔහුට අනුව පාලනය කල හැකිමුත්,දියුනු මනසක් හො නොදියුනු මනසක් කියා නැත. සිත දියුණු කල නොහැක. සිත දියුණු කිරීම යනු ශික්ෂණය වීමයි. බුද්ධාගමට අනුව නම් රහත් බව දක්වා සිත දියුණු කළ හැක. ඔහු නොපිලිගන්නා බුදු දහමින් නොව සාමාන්‍ය දැනුමෙන් ඔහුට පිළිතුරු දෙමු.
ඔහු මෙසේ කියයි "පිරිමි සිත් දැකීමෙන්ද, ගැහැනු සිත් ස්පර්ශයෙන්ද, හැගීම් ඉපදවේ" මේක මේ ගොල්ලන්ගෙ අලුත්ම සොයා ගැනීමක්ද? අනේ අපිටනම් මෙහෙම පාරෙදි දකින දකින ගෑනු ගැන හැගීම් ඉපදවෙන්නෙ නැහැ අපිටනම් විලාසිතා යනු විලාසිතා නැටුම් යනු නැටුම් බිකිනි යනු නාන ඇදුම් මිස ලිංගික උත්තේජකයන් නොවේ. උදාහරණයකට සංචාරකයන් බහුල වෙරල තීරයන්හි සුලබ දසුනක් වන බිකිනි ඇඳි සුදු ලඳුන් දැකීමෙන් එම පලාත් වල සිටින සාමාන්‍ය මිනිසුන්ට ලිංගික හැගීම් ඉපදවෙන්නෙ නැහැ. මේක සාමාන්‍ය එදිනෙදා දසුනක් විතරයි. අපිටනම් හැගීම් ඉපදවෙන්නෙ පාරෙදි (Public life) ගැහැනු දැක්කම නොවෙයි පෞද්ගලික අවකාශය තුල (Personal Space) ගැහැනියට ආදරය කිරීම නිසයි. ඔයාලගෙ ගොඩට අපිවත් දාන්න එපා. මනුශ්‍ය ගැහැනියකගේ කකුලක් දැක්කම මෝල් කෙලින් වීම මානසික ලෙඩක්. මානසික ලෙඩ වලට මේ ගොල්ලන්ගෙ පිළියම තමයි ගැහැනියට හිජාබය ඇන්ඳවීම.
ඉන් පසු ඔහු පසුගාමී සමාජයන්හි කාන්තාවන් අපයෝජනයට ලක්වන අවස්තා ලයිස්තුවක් දක්වා මුස්ලිම් හිජාබය වැනි ඇදුම් ඇදීමෙන් මේවා වලැක්විය හැකියැයි සිතයි.
"ඉස්ලාම් ඉන් සිංහල" මේ අහහන්න මම දැනට වසර දහයයකට වඩා ජීවත් වෙන්නෙ ඈමරිකාවෙ මේ රටේ මිනිස්සු බස්වවල ජැක් ගහන්නෙ නැහැ.පෙම්වතියගෙ නිරුවත් ජයාරූප අන්තර්ජාලයට මුදා හැර නැත. ඔය කියන වීදුරු පෙට්ටි වල දමා විකිණීමට තබා ඇති කාන්තාවන් මම නම් අද වනතුරැ දැකල නැහැ. ඔය කියපු ලයිස්තුවෙ දේවල් මෙහේ වෙන්නේ නැහැ, වැරදිලාවත් මේ වගේ සිදුවීම් උනොත් නීතිය අකුරට මොහොතකින් ක්‍රියාත්මක වේ. තුන්වැනි ලෝකයේ රටවල්වල ඔය කියපු ලයිස්තුවෙ දේවල් වෙන්නේ කාන්තාවන් හිජාබය වැනි ඇදුම් නොඇද කොට සාය අදින නිසා නොව,දේශපාලන පසුගාමීත්වය නිසා නීතිය හා පර්යාය රට තුල හරියට ක්‍රියාත්මක නොවන බැවිනි.
ඔහු මෙසේ අසයි "පන්සල් වල ඇතුල්වන තැන දැන්වීමක් ලියා ඇත.”කෙටි ඇදුම් වලින් වැළකී සංවර ඇදුමින් සැරසී පැමිනෙන්න” ( එසේ ලියා තැබීමට හේතුව මා නොදනිමි )" ඈයි දන්නවද හේතුව පන්සල කියන්නෙ beach එක නෙවෙයි නේ ඈමරිකාවෙ වුනත් මිනිස්සු පල්ලි යන්නෙ තැනට සුසුසු ඈදුමෙන් තමයි. මේක මේ ඔයාලගෙ හිජාබය අන්දල ගෑනු වහන රෝගයට සමාන දෙයක් නෙවී.
හිජාබ් නිකාබ් බුර්කා (what ever it called ) ඔයාල අන්දගත්තට කමක් නෑ නිකන් මාර දෙයක් කියල අපිට පෙන්නන්න හදන්න එපා. ඕනෑනම් ගෙදරට ඇඳන් ඉන්න පාර අපිටත් අයිතියි ගෝනි බිල්ලෝ වගේ අපේ ළමයි බය කරන්න දෙන්න බෑ.
"ඉස්ලාම් ඉන් සිංහල" මෝඩ බයිලා නොකියා හිජාබයට විරුද්ධව මා නගන මගේ මූලික තර්කය වන "Sex is in observer‘s head (mind) not in women’s body" යන්නට පිළිතුරු දී හැකිනම් serendipity විසින් මගේ මුල් ලිපියේ ප්‍රතිචාරයට ඈතුල් කරන ලද පහත බුදූ වදනද බොරු කර පෙන්වන්න.
සංඛ්ප්ප රාගෝ පුරිසස්ස කාමෝ
(මනුශ්‍යාගේ කාමය සිතේ ඇතිවෙන ස්ංකල්පනීය රාගයක් විතරයි )
ණීතේ කාමා යානි චිත්‍රානි ලෝකේ
(මේ බාහිර ලෝකයේ කාමය නම්වු චිත්‍ර නෑ )
සංඛ්ප්ප රාගෝ පුරිසස්ස කාමෝ
(මනුශ්‍යාගේ කාමය සිතේ ඇතිවෙන ස්ංකල්පනීය රාගයක් විතරයි )
තඨ්ටන්ති චිත්‍රානි ඨතේව ලෝකේ
(මේ ලෝකයේ බාහිර චිත්‍ර එසේම තියෙනවා )
නිබ්ඹේදික සූත්‍රය - බුදු රජානන් වහන්සේ
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteඋඹ තමයි මුලින්ම කොඩිය අතට ගත්තේ බුවා. ඇත්තටම මේවට මැදිහත් නොවෙන්න පුලුවන්නම් හොඳයි එත් මේ වගේ වෙලාවක විපක්ෂයේ රනිල්ලා වගේ අය කිසිවක් නොකර බකං නිලාගෙන ඉන්නවා බොදු බල සේනා වගේ අය කොඩිය ගෙනියනවා. දැන් ච්ම්පිකත් කොඩිය උදුරගන්න බලනවා. අපිත් යන්තම් හරි කොඩිය උදුරගන්න උත්සහ කලේ නැත්නම් වෙන්නේ එක අන්තවාදයක් වෙනුවට තව අන්තවාදයක බලය තහවුරු වීමයි.
Deleteඋදාහරණයකට බොදු බල සේනා මුස්ලිම් විරෝධය තනියම දිනුවොත් අවසානය වෙන්නේ බුර්කාව තහනම් වෙලා හැමෝම ගෑනු ළමයි 18 වෙනකං ළමා සාරි ඇඳිය යුතුයි වැඩිහිටි ගෑනු ඔසරිය ඇඳිය යුතුයි වගේ විකාරයකින්.
අනිවාර්යයෙන්ම මේ මොහොතේ බුද්ධිමත් මැදිහත්වීම අවශ්‍යතාවයක්.
රනිල් මැද තැනක ඉඳන් වැඩේට බහින්න හැදුවා ,ඒත් එජාපයේ මුස්ලිම් ඡන්ද නිසාද මන්ද ඒක සාර්ථකව ඉස්සරහට අරන් ගියේ නෑ . ඊට පස්සේ මංගල බොදු බලසේනාව ආණ්ඩුවේ ගිණුමට දාල ආයෙමත් පාරක් නැවා , එකේන් වුනේ කලින් බොදු බලසේනාවට අවවාද කරන තැන හිටපු ආණ්ඩුවේ කොටස් කාරයත් බොදු බලසේනාවේ වට්ටියට අතගහන්න ගිය එක .
Delete//නේ බුර්කාව තහනම් වෙලා හැමෝම ගෑනු ළමයි 18 වෙනකං ළමා සාරි ඇඳිය යුතුයි වැඩිහිටි ගෑනු ඔසරිය ඇඳිය යුතුයි වගේ විකාරයකින්//
මේ වගේ දෙයක් උනත් වෙන්න බැරි නෑ
මංගලය නම් මොන්ගලයෙක්ම තමයි දැන් බලනකොට චම්පික ට තියන මොලේ මිනිහට නෑ. බොදුබල සේනාවට මෝඩ විදියට විරුද්ධ වෙලා වැඩක් නෑ. භික්ෂුන් වහන්සේලාට සමාජ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න දේශපාලනය නිතිය කරන්න යොමු වෙන්නේ දේශපාලකයෝ තමන්ගේ වැඩේ නොකරන හින්දයි. අපි විරුද්ධ විය යුත්තේ එතැනටයි. ඇයි මචං දේශපාලකයෝ අපිටත් අයිති ගෝල්ෆේස් එකෙන් ගෝනි බිල්ලෝ එලවන්නේ නැත්නම් හාමුදුරුවරු හරි ඒක කරනවා. පාර්ලිමේන්තුවේ බත් ගිල ගිල ඉන්නේ නැතිව මුන්ට බැරිද දෙපැත්තටම සමාජ ප්‍රශ්නවලට එකතුවෙලා විසදුම් දෙන්න?
Deleteබුවා අල්ලා පිළිබඳව කතිකාවකදි මා විවේච්නය කලද. ඉතා සංයමයකින් අන්වර් මනතුංගට පිළිතුරු දීම ඉතා අගය කොට සලකමි. බ්ලොග් වලින් විය යුත්තේද එයයි. ඇත්තටම බුවා ලියන්නෙ නැත්නම්. මම උනත් ඒ කාර්යය කරනවාමයි. අපිට දෙමළ ප්‍රශ්නෙදිත් කෙල උනේ ඒ නිසයි.. අද අන්වර් චොර වෙලා ඉවරයි.
Deleteඋදිත කියන්න කිසිම දෙයක් නැහැ එකෙම්ම එකඟයි ..
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
:-)
Deleteඔවුන්ගේ දහම ඉදිරියේ ඔවුන් නිරුත්තයි. ඒ අන්ධ භකිතියෙන් විශ්වාස කල යුතුම නිසා. එසේ නොකර ඉවත් වුවොත් මරණයට පත් කරන්න අනිත් අන්ධ භක්තියකයන් පසුබට වෙන්නෙ නෑ.
ReplyDeleteනෙත් FM බැලුම්ගල වැඩසටහන අහන්න. මේ පෙබරවාරි හරි ජනවාරි හරි වැඩසටහනක්. ඒකෙ කතා කරන මුසල්මානුවෙකුම කියනවා එයාලගේ අල්ලාහ් දෙවියෝ එහෙම කියලා නෑ කියලත්.
හොද ලිපියක්, ඇත්තෙන්ම කරුණු සාකච්ඡා කරල තියෙන විදයට සිංහල ඉස්ලාම්ගේ තර්ක ඉස්ලාම් දහම බිහිවුන යුගය වන ක්‍රි.පූ 6 ටම විතරක් ගැලපෙන නූතන ලෝකයෙන් විසිවෙන තර්ක විතරක් කියලා පෙන්වාදීලා තියෙනවා.
මේ අය අපේ බෙල්ල කපන්න තීන්දු කරන දවස මෙහෙම ගියොත් ඉක්මන් වෙනවා.
Deleteමාර සීන් එක මෙයාලගේ ලිංගික හැඟීම් ඇති වෙන නිසා ගෑණු වහගෙන යන්න ඕන. එතකොට ගෑණුන්ට ෆීලින්ග්ස් නෑ. යකෝ ඒ තරම් වල් එවුන්නම් අපේ ගෑණුන්වත් ගෝනි බිල්ලෝ වගේ නේ යවන්න වෙන්නේ. මොකෝ දැකීමෙන් මුන්ට හැඟිම් ඇති වුනාම මාර කේස් එකක් නේ. මේ වැඩේ හරියන්නෙ නෑ උදිත. මෙහෙම කරමු. අපිට අපේ ගෑණු ගෝනි බිල්ලෝ කරන්න බෑනේ. ඒ නිසා මෙයාලගෙ සුන්නත් කරන්නේ ඉස්සරහ පොඩ්ඩක් විතරනේ. අපි උලමාවරුන්ට කියමු සම්පූර්නයෙන්ම සුන්නත් කරලා දාන්නෙයි කියලා. එතකොට හැඟිම් ඇති වෙන්න තැනක් නෑනේ.. පව් අප්පා අපේ තම්බිලා.. අරාබියේ තම්බිලා ඔටුවෝ පිටෙන් බැහැලා හිජාබ් බුජාබ් ගලවලා විසි කරලා ලැම්බෝගිනි වල යනවා. අශ්වයෝ පදිනවා. අපේ තම්බිලා කාර් වලින් බැහැලා බූරුවෝ පිටේ යනවා.. මාර දුකයි...
ReplyDeleteLipiyata 100% k ekagayi , mathalan ge kathawath ela
Deletesirawatama ban...
Deleteaththa kiyapan mathalan uba neda me ano comment 2 damme?
Delete//අපේ තම්බිලා කාර් වලින් බැහැලා බූරුවෝ පිටේ යනවා.. මාර දුකයි...//
Delete:D
මම එච්චර බංකොලොත් නෑ. උඹලා කරන වැඩ අනෙක් අයට ආදේශ කරන්න යන්න එපා...
Deleteකතාවට උබට විස්කි බෝතලයක් තැපෑලෙන්එවන්න හිතෙනවා මාතලන්..
Delete"මෙලෙසම දියුනු සමාජයන්හි බහුතර මිනිසුන්ට නොදියුනු අරාබියේ (සතුන්ට වඩා කිට්ටු) නොදියුනු මනස් ඈති අයට මෙන් ස්ත්‍රී සිරුර යනු sex object එකක් නොවේ. "දුගඳ වූ මඩ වගුරක ගිලිහී සිටින ඌරෙකුට" මඩ වගුරෙන් පිටත ලෝකයේ මඩ නැති "දියුනු මනස" වටහා ගත නොහැක.ස්ත්‍රී සිරුර දෙස වල්කම නොමැතිව බැලිය හැකි දියුනු මනසක් ඈති පිරිමි හදනවා වෙනුවට මුන් ස්ත්‍රී සිරුර රෙදි වලින් වැහීමට 2013 ජීවත්වන අපිට යෝජනා කරයි."
ReplyDeleteවසරේ කතාව මචෝ... එලකිරි.. ඔය ඌරන්ට හැම ගෑනියක්වම පේන්නේ ලමයි හදන මැශින් විදියට . ඒකයි අවුල...
:-)
Delete++++++++++++
ReplyDelete:-)
Deletepatta pata pata +++++++++++++++++++++++++++
ReplyDelete:-)
Deleteජීවිතයට හා දේපලට හානියක් නොවේ නම් යමක් තහනමට අකැමති මගෙන් අදහසක්.
ReplyDeleteහිජාබ් කැමති අයට ඒ විදියට ඇඳගෙන යන්න ඉඩ ලැබෙද්දී ඒවා ඇඳගෙන එන අයට අකමැති තැන්වල අයිතිකරුවන්ට එසේ ඇඳගෙන එන අයව ප්‍රතික්ෂේප කරන අයිතිය දෙන්න පුළුවන් ද?
නුවර දළදා මාලිගාවට යද්දී ගවුම කොට නම් (ඒක තීරණය කරන්නෙ ගේට්ටුව ළඟ ඉන්න කෙනෙක්) රෙද්දක් අඳින්න කියනවා ... රෙද්දක් පටලවා ගන්නෙ නැතිව දළදා මාලිගාවට කොට ගවුමක්, සායක්, ෂෝර්ට්ස් එහෙම ඇඳගෙන යන්න බැහැ.
ඉතින්, යම් පුද්ගලික තැනකට හිජාබ් හැඳගත් අය එනවාට ඔවුන් අකමැති නම් දොරේ උදිත මේ සටහනට දාලා තියෙන නෝ හිජාබ් ස්ටිකර් එකක් අලවත හැකියි. දොර ළඟ දළදා මාලිගාවේ ගේට්ටුව ළඟ ඉන්නවා වගේ කෙනෙක්ට රස්සාවකුත් ලැබේවි.
ආණ්ඩුවේ දේපල ඒ කියන්නෙ පාසැල්, බස් රථ, කන්තෝරු යනාදිය මහජන දේපල ලෙස සැලකෙන නිසා (කවුරු හරි මතක් කරන්න ඒක ඔය ඉන්න ඇමති සෙට් එකටත්) ඒවායේ හිජාබ් හැඳගෙන යාම තහනම්. හේතුව එයින් මහජනයාගේ සිත් රිදෙන නිසා නෙමෙයි. ඒ අස්සේ අනිකුත් මහජනතාවට අනතුරක් වෙන අවි ආයුද බෝම්බ සඟවා ගෙන යා හැකි නිසා .. අනාගතය ගැන සලකා එය කිව්වෙ. ප්‍රංශයට හිජාබ් තහනම් කරන්න සිද්ධ වූයේ ඒ නිසයි. මහජන ස්ථාන වල ඇඳුම් සම්ප්රදායක් දැනට ලෝකයේ තියෙනවා: අද ලංකාවේ උසාවියකට කොට සායක් ඇඳන් යන්න තහනම්. මෙහෙ බිකිනියක් ඇඳගෙන උසාවියට එන්න අවසරයක් නැහැ. මුහුදු වෙරළ අසබඩ සංචාරකයන් වෙනුවෙන් ඇති බොහෝ කඩවල් වල බිකිනි ඇඳන් එන අයට කෑම බීම මිල දී ගන්න ඇතුලට එන්න අවසර ද නැහැ. හැබැයි ඒවා රටේ නීතියක් නෙමෙයි තීරණය කර ඇත්තේ. ඒ ඒ කඩවල අයිතිකරුවන් විසින්.
පුද්ගලික ප්‍රවාහන මාර්ග වලින් ගමන් බිමන් ගිහින් තහනම් නැති පුද්ගලික තැන්වලට ඕනෑ හිජාබ් එකකින් ඇඟ වහාගෙන ගියත්, කොට සායක් හෝ බිකිනියක් ඇඳගෙන ඇඟ ඇරගෙන ඒවා ඇඳන් එන අයට විවෘත තැන් වලට ගියත් ඇයි කෙනෙක් සිත් නරක් කරගන්නේ?
This comment has been removed by the author.
Deleteඔබ නිවැරිදියි.
Deleteමම දරණ පුද්ගලික ආවේගශීලි අදහස තමයි ඇයි අපි මේ අයට tit-for-tat response ප්‍රයෝගික ලෝකයේ භාවිතා කරන්නේ නැත්තේ. අපෙන් ආගමික නිදහස ඉල්ලනවා නමුත් අපිට දෙන්නේ නෑ. උදාහරණයකට අරාබි රටක බුදුන් අදහන්න බෑ බෞද්ධ රටක ලවුඩ් ස්පිකර් දාල අල්ලා අදහන්න ඉල්ලනවා. මොකද්ද තර්කය? උබල වෙනස් වෙනකං අපි උබලටත් එහෙමයි එකයි මගේ පුද්ගලික මතය.
ඔය කියන ඇදුම මුස්ලිම් කාන්තාවන්ට මහ කරදරයක්,පීඩාවක් කියලයි මටත් හිතෙන්නේ.නමුත් මම ඒ ගැන කථා කරන්නේ නැත්තේ ඒ වෙනත් ජාතියක සංස්කෘතික අනන්‍ය,තාවයක් නිසා.එම කතිකාව කල යුත්තේ ඹවුන්.එයට එරෙහි විය යුත්තේ ඔවුන්.අපි සංහල මහා ජාතිය අපගේ අදහස් ඔවුන් මත පැටවීම පැහැදිලිවම බලහත්කාරයක්, ත්රුස්ත්ර වාදයක්.
ReplyDeleteදැන් හෙළුවෙන් ඉන්න සංකෘතික අනන්‍යතාවයක් තියන නිඝන්ටයින්ට පොදු මහජන අවකාශය තුල හෙළුවෙන් ඉන්න දෙනවද? ඒ වගේම තමයි ගෝනි බිල්ලෝ වගේ මුළු ඇඟම වහන එකත් එකේ අනික් අන්තය. ගෙදර කරාට තමන්ගේ පල්ලිවල උත්සව වල කමක් නෑ තමන් ගේ කාර් වල යන්න එපා කියල මම කියන්නේ නෑ . මම කියන්නේ පොදු අවකාශයක් වන ගෝල් ෆේස් පිට්ටනියට හෝ පොදු ප්‍රවාහන සේවා වල වගේ තැන් වල එන්න දෙන්න බෑ කියන එකයි. අරාබියේ අපිට පල්ලි පන්සල් දාන්න දෙනවද? නෑ නේ. ඇයි අපෙන් විතරක් නිදහස ඉල්ලන්නේ අපිට නොදී? අපි අත දිගු කල යුත්තේ අත දෙන්න කැමති අයට මිස අපේ අත කන්න බලාගෙන ඉන්න අයට නොමෙයි.
Deleteඋදිත, මබ මගේ අදහස තේරුන් ගත් බවක් පෙනෙන්නේ නැහැ.ඔබ හෙලා දකින සෞදි අරාබිය එසේ කලා කියා ලාංකික අප එසේ කලයුතුද? දෙකක් නැහැ සෞදි වැසියන් පීඩා විදින බව.අප කලයුත්තේ එයට එරෙහිවීම සදහා සදහා අප වඩාත් නිදහස් ලෙස ජීවත්වන බව පෙන්නීමයි. නැතිනම් ඔවුනට එරෙහිවන සංසකෘතියක් අප සතු නොවිය යුතුය.එය බලහත්කාරයක්
Deleteමා මුලින්ම කල්පනා කළේ මෙම පොස්ට් එකට පිළිතුරු දීමට සුදුසු කාලයක්ද කියා. මන්ද දැනට උද්ගතවී ඇති සමාජ වාතාවරණය උඩුදුවනු දැකීමට මා අකැමැති වන බැවින් සහ ඊට දායක වීමට මාගේ ඇති අකමැත්තයි. නමුත්, කිසියම් සදාචාරාත්මක බ්ලොග් අඩවියක් යැයි හැඟි ගිය බැවින් අදහසක් ඉදිරිපත් කරමි.
ReplyDeleteඑබැවින් මෙසේ කියන්නම්,
මිනිසා ඇදුම අදිනු ලබනුයේ විලි වසා ගැනීමට යැයි කෙනෙකු කියන්නේ නම් එය අසම්පූර්ණ ප්‍රකාශයකි. ඇඳුම අවශ්‍ය ඒ ඒ පුද්ගලයාට නොව සමාජයටයි. (කවුරුන් හෝ එය එසේ නොවේ යැයි කියා තර්ක කරන්නේ නම් මා ඔහුගේ අදහසට ඉඩදී නිහඩ වෙමි.) ඇඳුමේ අවශ්‍යතාවය, එහි ස්භාවය, අඳින්නේ කවුරුන්ද යන්න ඒ ඒ සමාජය විසින් තීරණය කරනු ලබයි. මුස්ලිම් සමාජය ඔහුන්ට උචිත පරිදි එය සකස්කර ගෙන ඇත. අනෙකුත් සමාජවලද එය එසේම ය. තවමත් සමහර ගෝත්රක මිනිසුන් උඩුකය සඳහා ඇඳුම් අදිනුයේ නැත. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකවේද පහත් යැයි හංවඩු ගැසූ කුලවල මිනිසුන් සඳහා උඩුකය ඇදුමක් නොවී ය. (මිනිසුන් යන පදයට කාන්තාවන් සහ පිරිමි දෙපාර්ශවයම අයත්ය) එමෙන්ම, එක් සමාජයක ඇඳුම් විලාසිතාවක් තවත් සමාජයකට නුහුරු බැවින්, එකී ඇඳම් විලාසිතාව පිළිබඳව තරමක ප්‍රතිරෝධයක් හටගැනීම සමාන්‍යයි.
මීට වසර කිහිපයකට පෙර අපේ ගමේ දිග කලිසම අඳිනු දුටු එක් ගැහැණු ළමයෙකු දෙස මිනිසුන් අවඥාවෙන් බුලූ ආකාරය මට හොඳින් මතකයි. නමුත් දැන් එය සමාජගතවී ඇති බැවින් එහි විශේෂත්වයක් ග්‍රාමීය පරිසරයේද දැක ගත නොහැකියි. පුදුමය යනු, එදා අවඥාවෙන් බැලූ අයගේ දූ වරුද අද කලිසම අඳීමයි.
මුස්ලිම්වරු ඔහුන්ගේ ඇඳුම් විලාසිතාවට හුරු වූයේ මුස්ලිම් ආගම බිහි වීමටත් පෙරය, සුන්නත් කිරීමේ ක්‍රියාවලියත් එසේමය. එය ආගමත් එක්ක පැන නොනැගුණ දෙයක් වන අතර, පසුව ආගමට තදින් බද්ධ විය. බොහෝ මුස්ලිම්වරු පවා එය නොදනී.
මා දිනක් රත්රන් බඩු උකස් තැබීමට කුරුණෑගල මහජන බැංකුවට ගියෙමි. එහිදී අදාළ මොට්ටැක්කිළියද පැළැදි කාන්තාවක් පැමිණ සිටීය. ඇය මට පෙර රත්තරන් බඩු උකස් කිරීම සඳහා කාමරයට ගියේය. ඇය පිටවූ පසු මා ඇතුළු විය. එහි සිටි අධාළ බැංකු නිලධාරිනිය මා හිතවතියකි. ඇය පැවසූවේ මීට පෙර පැමිණි මුස්ලිම් කාන්තාව තමාට මුහුණ නොපෙන්වූ බවයි. එසේ පෙන්වන්න කියා ඉල්ලීමටද බැරි බව ඇය මා හා කී අතර, එසේ උවහොත් එම මුස්ලිම් තරුණිය වෙනත් කතාන්දර මැවීම නොකරන්නේ යැයි කියා, තමාට විශ්වාසයක් නැති බවය. නීතිය අවශ්‍ය වනුයේ එතනටයි. එය ආගමක්, ජාතියක් හෙළා දැකීමට නොව. තවත් අයෙකුට හෝ සමාජයකට හානියක් වන්නේ නම් එතන නීතිය අවශ්‍ය ය. ඔවුගේ ඇඳම ඔවුන්ගේ සමාජයේ සම්මතයක් වී ඇති වුවද, එය තවත් පාර්ශවයකට හානියක් බව මා පිළිගනිමි. හාදුනුම්පත ඇත්තේ කෙනෙකුගේ නම, ගම, වයස බලා ගැනීමට නොව, අදාල පුද්ගලයා හඳුනා ගැනීමටයි.
ලිංගිකත්වය ඇඳුම අනුව තීරණය වන්නේ යැයි කීම සාධාරණ නැත. ඇඟ වසා ගෙන සිටීමෙන් එය පාලනය නෙවානම්, අදාල සමාජ කොට්ඨසය පරිණාම වාදයට හසු නොවී වඳ වී යන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. ඉතා හොඳින් ඇඳ ගෙන යන තරුණියන් මෙන්ම, බාග ඇඳුම් අඳින තරුණියන්ද අපයෝජනයට ලක් වේ. නමුත් වෙනසකට ඇත්තේ, බාග ඇඳම් අඳින අය අපයෝජනයට පහසුවෙන් පොළබවා ගත හැකිය යන අමතර සිතුවිල්ල පැන නැඟීම පමණී. එබැවින් එවැනි තරුණියන්ද වැරැදි කරුවන්ද කීම වැරැදි නැත.
බෟද්ධ සිද්ධස්ථාන කරා යාමේදී ඊට සුදුසු ඇඳම ඇඳීම අප කළ යුතුය. මන්ද එය සමාජයේ පිළිගැනීමකි. සමාජ විකෘත්තීන් අපට බලෙන් කළ නොහැකිය.
විමසිලිමත්විය යුතු තවත් කරුණක් ඇත. රටක් ආක්‍රමණය කරනුයේ යුදමය වශයෙන් පමණක් නොව. සංස්කෘතික, ආර්ථික වශයෙන් ද රටක්, තවත් රටක් ආක්‍රමණය කිරීම කරයි. තුන්වෙනි ලෝකයේ රටවලට මෙකී ආක්‍රමණ බොහෝ සේ සුලභය. ඒ ගිල ගැනීමට වඩාත් පහසු බැවිනි.
ඔබ දිගුවක් මඟින් පෙන්වා ඇති ලිපියේ ඉබ්බාගමුවේ අදාල ගම “මුදුන්දූව“ ලෙස නිවැරැදි විය යුතුය. නමුත්, එම සිද්ධිය ගැන මා දන්නේ නැත.
//මන්ද දැනට උද්ගතවී ඇති සමාජ වාතාවරණය උඩුදුවනු දැකීමට මා අකැමැති වන බැවින් සහ ඊට දායක වීමට මාගේ ඇති අකමැත්තයි.//
Deleteනැහැ පැහැදිලිවම අපි මැදහත් විය යුතුයි. නැත්නම් වෙන්නේ මුල්ලා වරුන්ටත් වඩා අන්තවාදී අපේ අය මේ විරෝධයෙන් වල ඉහ ගැනීමයි. එක අන්තවාදයක් පරදවල තව අන්තවාදයක් තහවුරු වෙන එකයි වෙන්නේ අපි මැදිහත් වුනේ නැත්නම්. මුස්ලිම් අන්තවාදය පරද්දල සිංහල බෞද්ධ අන්තවාදය ගේන එක වලක්වන්න නම් බුද්ධිමත් මැදහත් පිරිස මේක ජාතිවාදය කියල මගහැර යා යුතු නැහැ, මාතලන් .බුවා වගේ බ්ලොග් සොයුරන් හා මම දක්වන විරෝධය බොදු බල සේනාවට වඩා වෙනස් ච්ම්පිකටත් වඩා වෙනස්.
මෙම ගැටලුවට ජනතාව අවුස්සා ඊට මැදිහත්ව ශ්‍රී ලංකාව ගිලි ජාලාවක් දැමීම හෙවත් තවත් එක කළු ජූලියක් ඇතිකිරීමට දායක වූවා හා සමානයි. 83 දී ද පැවති රජය විසින් පාලන අසීරුතා වසා ගැනීමට කළු ජූලිය වපුරා එය අශිර්වාදකර ගත්තා. ඒ අනුව වාමාංශික පක්ෂ ගිණුමට එය බැර කොට අත පිස දමා ගැනීමට සමත්වීම ඉතා පිළිකුල් සහගතයි.
Deleteඊනියා සමාජවාදයක් මැතිනියගේ තිබුණත් එය අවසන් කර විවෘත ආර්ථිකයද ගෙන එමින් වසර 5 ක් පාලනය කරන්න මත්තෙන් එම රජයට ද හදිසියේ නිර්මාණය කරගත් කළු ජූලිය මහත් ආශිර්වාදයක් විය.?
එමෙන්ම අද ද ධනේශ්වර අර්බුදවලට විසඳම් සොයනුයේ කෙසේ ද?
ජනතාවට දෛනික මාතෘකා සපයමින්, තමන්ට එල්ලවන විරෝධිතාවය වෙනත් දිශාවකට දෝලනය කරමින්, මේ සැරසෙනුයේ ඔවුන් කුමන දිශාවට තල්ලුවීමට ද?
//නැහැ පැහැදිලිවම අපි මැදහත් විය යුතුයි.// නැහැ උදිත. ඇයි අපි මැදිහත් වෙනුයේ?
මුස්ලිම්-සිංහල අතර සැබෑ ප්‍රශ්නයක් ඇති බව මා පිළිගනිමි. නමුත්, රටේ පාලකයෙක් සිටිනුයේ ජනතාව වෙනුවෙන් නොවේ ද? මෙම ගැටලුව ජනතාවට භාර දෙන්නේ මන්ද? එහි අනිටු විපාක විඳින්නේ කවුද? ඔබද? මමද? පාලකයින්ද? මේ රටේ ජීවත් වෙන සියලු ජනතාවම ද?
මෙම ගැටලුව සුදුසු පරිදි විසදන්න පාලකයාට නොහැකිනම්, එකී පාලකයා නෙරපන්න එකතුවන්න පුළුවන් ද? එයට ජනතාව උනන්දු කරනවා විනා වත්මන් පාලකයාගේ අවශ්‍යතාවය අප කළ යුතු නැහැ.
අද ඇමරිකාවට තම බලය රඳවා ගැනීමට ප්‍රධාන බාධකයක් ලෙස ඇත්තේ සමාජවාදයට වඩා මුස්ලිම් ව්‍යප්තවාදයයි. මුස්ලිම් ව්‍යප්තවාදය අප රටේ ද ක්‍රියාත්මක වන බව මා දනිමි. නමුත්, ඊට මැදිහත් විය යුත්තේ ජනතාව නොව. ජනතාව තෝරා බේරා සිංහාසනාරූඪ ගතකළ පාලන ගොන් හරක් ය. නමුත්, මේ පාලන තන්ත්රය දෙසට ඇඟිල්ල දිගු කිරීමට මැලි වෙන්නේ ඇයි.?
මැදහත් වීම යනුවෙන් මා අදහස් කලේ මෙලෙස සිතන්න පුළුවන් මිනිසුන්ට සිතන්න අදහස් ප්‍රකාශ කිරීමයි. පාරට බැසීම හෝ නිතිය අතට ගැනීම නොවේ. ඔබ කියන දේ වැටහෙනවා නමුත් මේ වගේ කාලයක පාලකයාට කෙලින් ඇඟිල්ල දිගුකරන්න ගියොත් වෙන්නේ බෙල්ල අහිමි කර ගැනීමටයි බෙල්ලත් බේරාගෙන වැඩේ කරන්න නම් සූක්ෂම ක්‍රම වලින් හැරෙන්න වෙනවා. ඒ වගේම අපි අමතක කල යුතු නැහැ අපිට දේශපාලනය කරන්න වෙන්නේ මේ ඉන්න ජනතාව එක්ක බුද්ධිමත් ජනතාව අවශ්‍යතාවයක් වුනත් ආනයනය කරන්න බැහැ. ඒක නිසා අකමැත්තෙන් උනත් තැනේ හැටියට ඇනේ ගහන්න වෙනවා අපි හදන්නේ බඩුවක් විකුනන්න නොවෙයි අපේ අරමුණ යහපත් නේ එක නිසා වෙළඳ ප්‍රචාරණයේදී වගේ මයින්ඩ් ගේම් ඕනෑ කාලයක්.අපේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්නේ හොඳ මිනිස්සුද? නැහැ කුඩ්ඩො නළු නිලියෝ නරක මිනිස්සු නොවෙයිද?
Deleteඉතින් අපේ පවත්නා සමාජය ඉදිරිපිට ජාතිවාදී නොවන හොඳ මිනිසෙකු වීම මට මේ මොහොතේ අනිවාර්ය අවශ්‍යතාවයක් නොවේ.
උදිත.. අවේගශීලී උනත් දැන් නම් වෙන කරන්න දෙයක් නෑ... පාරට බහින හැම වෙලාවෙම ගෝනි බිල්ලෝ.... අපි ත්රස්තවාදීන් නිසා පුදුම දුකක් විදපු මිනිස්සු.. කොතන ගියත් සැකෙන් බලන්න අපිට පුරුදු.. ඉස්සර ඉදලා හිටලා ගෝල්ෆේස් යන්න පුරදු වෙලා හිටියා පවුලේ පොඩි එවුන් ටික අරගෙන.. ඒත් දැන් නම් යන්නෙ නෑ... මොකද ඔය ගෝනි වලින් වහගෙන මොක්කු ඉන්නවද කවුද දන්නේ.. ඕක අස්සේ බෝම්බයක් බැඳගෙන ආවත් හොයන්න බෑනේ... ඒ මදිවට දළදා මාලිගාවටත් යනවා ඔය විදියට ඇඳගෙන.. එතනට යන එකේ ප්‍රශ්නයක් නෑ... බැරි වෙලා හරි ඒක ඇතුලට බෝම්බයක් ගෙනිච්චොත් මොනවා වෙයිද මේ රටේ.. ඒක මුස්ලිම් කෙනෙක්ම කරන්න ඕනේ නෑ.. ඕක ඇදගත්තම ගෑණුද පිරිමිද කියලා හොයන්නවත් බැරි එකේ ඕවා හොයන්නෙ කොෙහාමද... ඉතිං මේවයින් වෙන්නේ අපේ නිදහස ඇහිරෙන එක...එයාලට ආගමික නිදහස දෙන්න, අපි, අපේ රටේ, පාරට හිතේ බයක් නැතුව පාරට බහින්නවත් තියෙන නිදහසත් නැති කරගන්න ඕනේද.... මෙච්චර කල් හිටපු විදියට ඉන්න බැරි නම් අනේ දෙයියන්ගේ නාමෙට ඔය ආගමයි, ආගමත් එක්ක තියෙන බහුබූත ටිකයි ඕනෙම නං, එහෙම ඕනේ උන් ටික ඕවත් අරගෙන මෙහෙන් පලයල්ලා කියන්න මම නම් දැන් හිත හදාගෙන ඉන්නේ...
ReplyDeleteඅනිත් ඒවට නම් ඔය මාතලන් කියන දේ හරි... කෙලින් හිටවලා බෙල්ල උඩ ඔලුව තිබ්බට පස්සෙත් වඳුරන්ගේ ගානට නම් මොලේ හැදිලා තියෙන්නේ එක්කෝ සත්තු වත්තේ වගේ කූඩු වල දාලා තියන්න ඕනේ... සත්තුන්ටනේ හැඟීම් පාලනය කරගන්න බැරි...
දේශපාලකයන් තමයි මේ ගෝනි බිල්ලෝ එලවන්න මුල්වෙලා ක්‍රියාකළ යුතු පිරිස. උන් දේශපාලනය හැර අනිකුත් සියලු තක්කඩි වැඩ කරමින් ඉන්න නිසා තමයි දේශපාලන වැඩ වලට පන්සල් වල ඉන්න භික්ෂූන් වහන්සේලාට පාරට බහින්න වෙලා තියෙන්නේ.
Deleteමේක හරි වැඩක් නේ ගෝල් ෆේස් එක නඩත්තු වෙන්නේ අපේ බදු සල්ලි වලින් එකේ හෙලුවැල්ලෙන් යන නිඝන්ට ආගමිකයන්ට එන්න දෙන්නත් බෑ ඒ වගේම තොපිට ගෝනි බිල්ලෝ වගේ එන්නත් බෑ දෙකෙන්ම අපේ ළමයි බයවෙනවා කියන්න කොන්දක් තියන දේශපාලකයෝ නැද්ද?
//දේශපාලකයන් තමයි මේ ගෝනි බිල්ලෝ එලවන්න මුල්වෙලා ක්‍රියාකළ යුතු පිරිස.//
Deleteඔබ එම අදහස දරන අයෙකු බව නොසිතායි මා ඉහත කොමන්ට් එක යෙදුවේ. නමුත්, මේ ගැටලුව අස්සේ නොපෙනෙනා කරුණු ගැන ද අප සිතිය යුතුය.
ඔබ ස්ත්රීවාදීන්ගේ කෲරකම් දකින්නේ නැත්තේ ඇයි?සමබර වෙන්න ඒවත් දකින්නකෝ
Deleteමා මුළු Gulf කලාපයේම රටවටලට නොයෙක් විට ගොස් ඇත්තෙමි ඒ හෙයින් මට දැනෙන හැඟෙන දේ මෙලෙස ලියමි ිSaudi Arabia ඇරෙන්නට අනෙකුත් සියලු රටවල ගැහැණු ඔලුව පමණක් වසා මුහුණ පෙනෙන්නට ඔය කියන අබාය අඳිනු දැක ඇත ඒ නිසා ඔවුන්ව හඳුනා ගැනීමට අපහසු නොවේ නමුත් සෞදි අරාබියේ කාන්තාවන්ගෙන් අක්කාව අම්මාව පිරිමි කිසිවෙකුට හඳුනාගැනීමට කිසිසේත් නොහැක එම අනුමාන කිරීම පමණක් කල හැක .. වරදේ බැඳෙන සෞදි ගැහැණුන්ට එය අල්ලාහ් දුන් තෑග්ගකි සෞදි ගැහැණුන්ගෙන් %40 කට වැඩි පිරිසක් අනාචාරයේ යන බව වගකීමෙන් කියමි ...තවද ඔවුන් හිජාබය තම ආගම සමඟ බැඳුන දෙයකැයි සිතුවද ඇත්තටම එකල අරාබිකරයේ කාන්තාර දුහුවිලි සුළඟින් ආරක්ෂා වීමට හිස හා කන් වසා ගැනීමට යොදා ගත් සරල උපක්ක්රමයක් නොවන්නේද පිරිමින්ටද එය අදාළ වන බව අරාබි පිරිමින්ගේ තලප්පාවෙන් නොපෙනේද ...කෙසේ නමුදු ඔවුන් මොනවා සැඟවුවත් ඔවුන්ගේ ගෝත්‍රික ඇඳුම ඔවුන්ටම බාධා වන බවනම් සඟවනු නොහැක ..
ReplyDeleteඅපිත් මුන්ට tit-for-tat response දිය යුතුයි. අපේ රටවල් වල නිදහස තියෙන්නේ දෙන්නේ අපිට නිදහස දෙන ආගම වලට මිනිස්සුන්ට විතරයි, ඇයි අපි මේක කියන්න බය වෙන්නේ?
Deleteඅයියෝ ... උදිත ...මෙහෙම කියන්න බය වෙන්න නම් අවශ්‍ය නැහැ තමයි, මෝඩ කතා කියන්න බය වෙන්න අවශ්‍ය නැහැ!!! ඒත් ඒ නිසා මෝඩ කතාවක් බුද්ධිමත් ප්‍රකාශයක් බවට පත් නොවේ!!!!
Deleteඔව් මම කිව්වනේ බුද්ධියෙන් විතරක් නොවෙයි හදවතින් වැඩකළ යුතු වෙලාවලුත් තියනවා. කතාව මෝඩ වෙන්න පුළුවන් නමුත් ප්‍රායෝගිකයි සමහර බුද්ධිමත් කතා ප්‍රයෝගික නෑ.
Delete@ උදිත,
Deleteප්‍රායෝගික වෙන්නෙ කොහොම ද? ඔයාගේ tit-for-tat response එකට දෙන මැද පෙරදිග රටවල tit-for-tat response එක එහි සේවය කරනා සියළු ශ්‍රී ලාංකිකයන්ට පිටත් වෙලා යන්න කිව්වොත් ... ඒ අයට රස්සාවල් දෙන්නෙ ඔයා ද?
අරුණි අයියෝ ඔයා වැඩේ කනවා පොලිටික්ස් වලදී ඒ ඒ කෙසෙල් ගෙඩියට ඒ ඒ බනිස් ඔයා මට ප්රැග්මටික් වෙන්න දෙන්නෙම නෑ. ඇනොට දෙන උත්තරේ ඔයාට අදාල නෑ. මම බ්ලොග් එකෙන් කරන දේ සහ ඔයා කරන දේ දෙකක් . නිවැරිදි තොරතුරු සහ දැනුම දෙන එක එහෙම නැත්නම් ඔයා වගේ එක ප්‍රතිපත්තියක් වෙනුවෙන් පාවා නොදී පෙනී සිටීම නොවෙයි මම කරන්නේ කොහොමද මේක ඔයාට තේරුම් කරලා දෙන්නේ. ඔයා දැක්කද හිරු ගේ කොමෙන්ට් එක එයා ගෝල් ෆේස් යන්න අකමැතියි ගෝනි බිල්ලෝ ඉන්න හින්ද. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් තියනවා ඒකට විසඳුමක් අවශ්‍ය කරනවා මම කියන්නේ මේවා පොදු ජන ස්ථාන වල තහනම් කරන්න ඕන කියන එක. මේක කරා කියල අරාබිය අපේ ලාබෙට ගත්ත ශ්‍රමය හරවල එවන්නේ නෑ.
Delete"Saudi Arabia has recalled its ambassador from Colombo in a tit-for-tat move ..." මේ ටික කියවද්දී උදිතව මතක් වුනා!!!!! http://uk.news.yahoo.com/saudi-recalls-envoy-sri-lanka-110719963.html
Deleteඔය යකාව එලවන්න තිබුනේ රිසානව මරපු දවසේ , ගෝත්‍රික රටවල් එක්ක තනාපති කම් තියාගන්නේ මොකටද
Delete@අරුණි
Deleteමමත් දැක්කා :-) මටත් ඒ නිව්ස් එක දැකපු ගමන් ඔයාව මතක් වුණා
කාන්තාවන්ගේ ඇඳුම ඔවුන්ට අවැසි ආකාරයට සකස් කර ගත්තාට මගේ කිසි විරුද්ධත්වයක් නැත. කාන්තාවන් හිජාබ් ඇඳිය යුත්තේ ඇයි කියා අර බ්ලොග් අඩවිය දක්වන හේතුව, ලියන එකාගේ ඔලුවේ අමාරුවක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මට ඇති ප්රශ්නය නම් මුස්ලිම් සමාජයේ පුද්ගලයින්, කාන්තාවන් මෙයට විරුද්ධ නොවන තාක් කල්, වෙනත් ජාතීන් ඒ ගැන කතා කිරීමෙන් යහපතක් වේද යන්නයි. ප්‍රථම හේතුව තමයි, හිජාබයට විරුද්ධවීම, දැනට ඇතිවෙමින් පවතින මුස්ලිම් සිංහල බෙදීම තුල, මුස්ලිම් විරෝධයක් ලෙස දැකීමට ඇති හැකියාව. බොහෝ දෙනෙක් මුස්ලිම් ජාතිකයන්ගේ යම් යම් ගති පැවතුම් විවේචනය කරන්නේ යහ චේතනාවෙන් නොවන බවයි මගේ හැඟීම. අනෙක, වෙනත් ජාතියක කෙනෙකු අපගේ සමාජයේ ඇති සැබෑම වැරැද්දක් වුව පෙන්වාදීමේදී බහුතරය ස්වාභාවිකවම ඒවා පිළිගැනීමට මැලිවීම.
ReplyDeleteනමුත් ඕනෑම ජන කොටසකට ආවේණික යම් යම් සිරිත් පොදු සමාජයට අයහපත් ලෙස බලපාන්නේ නම්, එවා නීති මගින් පාලනය කිරීම අත්‍යාවශ්‍ය බව මගේ හැඟීමයි. සම්පූර්ණ මුහුණ වසාගෙන පොදු ස්ථාන වල හැසිරීම ම නම් දකින්නේ අනෙක් පුද්ගලයන්ගේ ආරක්ෂාව පිළිබඳ හැඟීමට තර්ජනයක් බවයි. පොදු ස්ථාන වලදී සම්පූර්ණ මුහුණ ආවරණය කිරීම වැලැක්විය යුතු බවයි මම හිතන්නේ. දුරදක්නා නුවණැති දේශපාලඥයෝ මෙවැනි සංවේදී කාරණා සමාජය තුල ඔඩු දුවන ප්‍රශ්නයක් වීමට කලින් විසඳති. ඔවුන් නීතිරීති ගෙන ඒමේදි චණ්ඩින් ලෙස හෝ, ඇද්ද උඹලට කියා හැසිරෙන්නේ නැත. නීතියේ අත්‍යාවශ්‍ය බව කිසිවෙකුටත් විරුද්ධවිය නොහැකි ආකාරයට (මෙය ව්‍යාජයක් මවා පෑමක් නොවේ) ඉදිරිපත් කරති. නැගෙන සුළු සුළු විරෝධතා සංයමයෙන්, මානුෂික ආකාරයෙන් පාලනය කරති. ඒ නුවණැති දේශපාලඥයෝය.
මම සිංහල බෞද්ධයෙක් ඔබ මුස්ලිම්වරුන්ට එරෙහිව අභූත චෝදනා කර තිබෙන්නේ බටහිර කාලකන්නි සංස්කෘතිය වෙනුවෙනුයි.ඔබ දමා ඇති ආදර්ශ පාඨය පවා ඔබ අන්තවාදියෙක් බව පෙන්වනවා.හම විටම එක් පැත්තක් නිවැරදියි ඒ කියන්නේ බටහිර ඉස්ලාම් විරෝධය හැමවිටම නිවැරදියි කියන එක .ඔබ බටහිර ස්ත්‍රීවාදීන් කරන කෲර ප්‍රකාශ දන්නවාද ?මානව සංහතියටම විනාශකාරී වූ ඒ අන්තවාදීන් ඉදිරියේ තලේබාන්වරු අහිංසක හා පැටවුන්
ReplyDelete